saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7387 hours ago

LATEST

එකිනෙකට පරස්පර කොවිඩ් දත්ත

calendar_today 2021 අගෝ 13 - 12:15 remove_red_eye - 1438  

කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ගැන මාධ්‍ය වෙතත් ජනතාව වෙතත් තොරතුරු ලබාදෙන ප්‍රධාන ආයතන දෙකක් වන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයයි.

සුවසැරිය ගිලන් රථ සේවාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය යළිත් දර්ඝ කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර අද (13) වීදී සංචාරය කරයි.

Read More

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පවතින තත්ත්වය සොයා බැලීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එම රෝහලේ නිරික්ෂණ චාරිකාවකට සහභාගි විය.

Read More

කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව ඉහළයාම හේතුවෙන් ඔක්සිජන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇ​ත. මැලේසියාවෙන් සහ ඉන්දියාවෙන් එලෙස ඔක්සිජන් ආනයනය කිරීමට තීරණය කර ඇත. පළමු අදියරේදී ඔක්සිජන් මෙට්ට්‍රික් ටොන් 20 ක් සහිත ටැංකි 06 ක් මෙරටට ගෙන්වීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Read More

පවතින කොවිඩ් වයිරසය පැතිර යාමත් සමග මාතලේ පලාපත්වල නගරය සහ මඩවල උල්පත නගරවල කඩසාප්පු ඇතුලු සියලු වෙළදසැල් සවේඡාවෙන් වෙළදසැල් හිමියන් විසින්ම අද (13දා) සිට 18 දින දක්වා වසා දැමිමට පියවර ගත්හ.

Read More

එළඹෙන සඳුදා (16) සිට විෂන් එ‍ෆ්. එම්. නමින් අධ්‍යාපනික ගුවන් විදුලි නාලිකාවක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 102.1 සහ 102.3 යන ගුවන් විදුලි තරංග මලා ඔස්සේ විකාශනය කරන බව ජන මාධ්‍ය ඇමැති කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

මේ ආකාරයටම ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මරණ වාර්තා වන්නේ නම් දෙසැම්බර් මස 01 දා වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 12612ක් දක්වා වර්ධනය විය හැකි බව ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලට අනුබද්ධ IHME ආයතය පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

එක්දින තරග තුනක් සහ පන්දුවාර 20 යි 20 තරඟ තුනක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත දකුණු අප්‍රිකානු එක්දින හා විස්සයි සංචිතයන් නම් කර තිබේ.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ දෛනික මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා යෑමට පෙර දැන්ම රට වසා දැමිය යුතු බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (13දා) පෙරවරුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව බව වාර්තා වෙයි.

Read More

බදුල්ල මහ රෝහලත් කළුබෝවිල තත්වයට ළගා වෙමින් තිබෙන බව දිස්ත්‍රික් රජයේ වෛද්‍ය සංගමයේ සභාපති හා රෝහලේ කොරෝනා වාට්ටු භාර වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්කරණ විශ්ලේෂණ යාන්ත්‍රණයට අනුව, මේ වනවිට කොවිඩ්-19 මර්දන එන්නත් 294ක් සංවර්ධනය වෙමින් පවතින අතර, ඉන් එන්නත් 110ක්ම සායනික පර්යේෂණ සංවර්ධනයන්හි විවිධ අවධීන්හි පවතී.

Read More

සුවසැරිය (1990) ගිලන් රථ සේවාවේ සභාපතිවරයා ලෙස යළිත් වරක් දුමීන්ද්‍ර රාජිත රත්නායක මහතා පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කර තිබේ.

Read More

මේ මස අවසන් වනතුරු රත්නපුර දිස්ත‍්‍රික්කයේ සියලූම පුස්තකාල සහ ළමා උද්‍යාන වසා තැබීමටත්, සතිපොළවල් වල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැර අනෙකුත් සියලූම භාණ්ඩ අලෙවිකිරීමට ඉඩ නොදීමටත් අද රැස්වූ රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්ය සාධක බලකා කමිටුව තීරණය කළ බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.

Read More

වසර 20කට ආසන්න සටනකින් පසු ඇෆ්ගනිස්ථානය තුළ ඇතිකර දමා යන අවුලසහග තත්ත්වය තුළ පමණක් තම රට ප්‍රයෝජනවත් යැයි ඇමෙරිකා එක්සත් ජනපදය දකින්නේ යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දැඩි චෝදනාවක් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 150 සීමාව ඉක්මවා යමින් මරණවල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් පවතින බව රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

Read More

වසරකට පමණ පසුව ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරින් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වීමත් සමග සතියක කාලයකට කැන්බරා නුවර වසා දැමීමට තිරණය කර තිබේ.

Read More

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර හෙට රාත්‍රියේ විථි සංචාරය කිරිමට නියමිතව තිබේ.

Read More

තලේබාන් සංවිධානය පරාජය කිරීමට ඇෆ්ගන් ආරක්ෂක අංශ සමත්වෙනු ඇතැයි ඇමෙරිකාව තබා තිබූ බලපොරොත්තු සුනුවිසුණු වෙමින් පවතින පසුබිමක මෙසේ තම තානාපති කාර්යාලයද ඉවත් කර ගැනීමට ඇමෙරිකාව යුහුසුළු වෙමින් ඇත.

Read More

ඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 156 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. දිනක් තුළ මෙර​ට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,620 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ස්ථාපිතව ඇති ආදායම් බලපත්‍ර නිකුත් කරන අංශයන් එළැඹෙන 16 දා සිට 9/15 දා දක්වා තාවකාලිකව වසා දමන බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය කියයි.

Read More

ඔස්ට්‍රේලියාවේ ජාතික කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිත අතර, වයස අවුරුදු 16ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගෙන් 25%ක් පමණක් තවමත් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබාගෙන ඇති පසුබිමක දැඩි ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය සිඩ්නි හි පැතිර යාම නිසා එය රට පුරා කාන්දු වීමේ අවදානම ගැන සාකච්ඡා කිරීමට නියමිත බව කියැවේ.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලට (12) දින සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් (12) දින උදැසන සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවසිය.

Read More

පෞද්ගලික අංශයේ රෝහල්වලින් සිදු කරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තු සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් අද (12) නිකුත් කර ති​බේ.

Read More

ගබ්සාවීමේ අවදානමක් නොපෙන්වූ නව විශ්ලේෂණයක් මත පදනම්ව ගර්භිණී කාන්තාවන්ට කොවිඩ්-19 එන්නත ලබාදිය යුතු බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

අද මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට (13) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර ති​බේ.

Read More

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.