saravita-anim2

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 7179 hours ago

LATEST

බන්ධනාගාරවල පවතින රැකියා පුරප්පාඩු පිරවිමට පියවර

calendar_today 2021 අගෝ 03 - 14:35 remove_red_eye - 186  

බන්ධනාගාරවල පවතින රැකියා පුරප්පාඩු පිරවීම සඳහා පියවර රැසක් ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආනයනය කිරීම තහනම් කර තිබූ රසායනික පොහොර සමහරක් යළිත් අගෝස්තු 01 වනදා සිට ආනයනය කිරීමට අවස්ථාව ලබාදෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම බැංකුවල ප්‍රධානීන්ට ඊයේ ලිපියක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Read More

ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙනතෙක් අඛණ්ඩව සිය වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසා සිටියි. හෙට (04) දිනයේ රට පුරා ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් රථ පෙලපාලියක් ද සංවිධානය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

Read More

බදුල්ල මහ රෝහලේදී මේ දිනවල සිදුකරන කොවිඩ් 19 ක්ෂණික ප්‍රතිදේශ පරික්ෂණ වලින් 60- % -70 % අතර ප්‍රමාණයක් අසාදිතයන් බවට තහවුරුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක හා බදුල්ල ශාඛාවේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .

Read More

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ඇතුළු එන්නත්කරණ වැඩපිළිවෙල අද දිනයේද ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More

සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් නැමති තම සහෝදරිය අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු බවත්,තමන් දන්නා තරමින් ඇයට ඉංග්‍රිසි භාෂාව ලිවිමට හැකියාවක් නොමැති බව මිය ගිය ඉෂාලිනිගේ සහෝදරයා වන තිරුප්‍රසාද් පවසයි.

Read More

හයසින්ත් මහත්මියගේ දේහය මහජන ගෞරවය සදහා අංක 25/10 මාබෝල කට්ටියාවත්ත, වත්තල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 04දා සවස 5.00 ට මාබෝල රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

Read More

ඉදිරි වසර කිහිපය තුළදී රටේ පාසල් පද්ධතිය ඇතුලු සෑම අංශයකටම නවීන තාක්ෂණය හදුන්වා දෙමින් ජනතා සේවාවන් පහසු කරදෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

Read More

ගුරුවරුන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට රජය කිසිවිටෙකත් සූදානම් නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කර සිටිනවා.

Read More

කොරෝනාවට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළ අද දිනයේ ද ක්‍රියාත්මකයි.

Read More

ඊයේ (02) දිනයේ දී හදුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2420ක්.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන අවසන් තරගකරුවා වන මැතිල්ඩා ක්ලාසන් තරග වඳින අශ්වාරෝහක (equestrian) තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (03දා) ප.ව. 3.30ට (ජ.වේ. ප.ව. 7.00) ආරම්භ වේ. ඇය චොපින් අශ්වයා සමගින් 13 වැනි තරගකරුවා ලෙස තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත. කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගයට තරගකරුවන් 75 දෙනෙකු සහභාගිවීමට නියමිතව ඇත.

Read More

රුපියල් බිලියන 7ක තැන්පතු මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකුට අද (03) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදී තිබේ.

Read More

ඉන්දීය සාගරයේ අන්දමන් දූපත් ආශ්‍රිතව භූ චලනයක් සිදුව ඇ​ත. එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් 6.5ක් ලෙස සටහන්ව ඇත. කෙසේ වෙතත් භූ චලනය හේතුවෙන් දිවයිනට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ ය.

Read More

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් සම්පත් ගවේෂණ හා සංවර්ධන බලපත්‍ර ප්‍රදානය කිරීම සහ ඒකාබද්ධ අධ්‍යයන සඳහා වන ඛනිජ තෙල් සම්පත් ගවේෂණ බිම් කොටස් හි දළ සටහනක් දැක්වෙන සිතියම මහජනතාවගේ දැනගැනීම සඳහා 2021 ජූලි 22 දා ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

Read More

අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නව ජාතික ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා (06) පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ඉල්ලීම් 12ක් මුල් කරගෙන දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්යමණ්ඩලය අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ති​බේ.

Read More

අලුත්වැඩියා කිරීමක් හේතුවෙන් අද පැය 24 ක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.

Read More

ගතවූ පැය විසිහතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 94 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

මෙහිදී එම කාමරයේ තිබූ බිත්තියක ඉංග්‍රීසි අක්ෂරයෙන් දෙමළ වැකියක් සඳහන් කර ඇති අතර එහි සිංහල අරුත වී ඇත්තේ ‘මගේ මරණයට හේතුව’ යන්නයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය වන විට චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා කෝටියකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ලබාදී තිබේ.

Read More

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් ඇගේ තුන් හැවිරිදි දියණියගෙන් සෘතුමය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් වැලඳීමෙන් පසුව කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකර ගත් බව රජයේ ප්‍රකාශකයා අද (03දා) පැවසීය.

Read More

කැබිනට් හමුවෙන් පසුව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා දීමට නම් රුපියල් බිලියන 56ක මුදලක් වෙන් කළ යුතු බවයි. කෙසේ වෙතත් රජයට මේ අවස්ථාවේදී ඒ ආකාරයට මුදල් සොයා ගැනිමට හැකියාවක් නැතැයිද ඔහු පැවැසීය.

Read More

වයස අවුරුදු 30 වැඩි පිරිසට එන්නත්කරණය සිදු කිරීමෙන් අනතුරුව අවුරුදු 18 සහ 30 අතර පසුවන පුද්ගලයින්ට එන්නත්කරණය ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.

Read More

’’අපි එන්නත විද ගැනීම මෙන්ම, මුඛ ආවරණයත් පැලඳිය යුතුයි. නැත්නම් අපට සිව්වැනි වරටත් තවත් වෛරස ප්‍රභේදයක් ඇති වීම අනිවාර්යයි. එය වඩාත් නරක අතට හැරෙනු ඇති.’’ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ග්‍රෙගරි පෝලන්ඩ් පැවසීය.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් අපිරිසිදු වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු තවමත් පෙර ආකාරයෙන්ම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

Read More

මග නැගුම ඉදිකිරීමේ හා යන්ත්‍රෝපකරණ සමාගමේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවල පැවැති කෝටි ගණනක් වටිනා දිරිපත්වීමට ඉඩ තිබූ වාහන රාශියක් නැවත පිළිසකර කිරීම් ආරම්භ කර තිබේ.

Read More

නාගරික අපද්‍රව්‍යවල සැඟවී සිටින මීයන් මිලියන ගණනක් SARS-CoV-2 වෛරසයේ නොපෙනෙන ධාරකයන් ලෙස ක්‍රියා කරන බව අධ්‍යයනයකින් යෝජනා වී තිබේ.

Read More

වත්මන් හා හිටපු ක්‍රිකට් නායකයන්, ක්‍රිකට් ආයතනයේ සභාපතිවරුන්, පරිපාලකයන් හා ක්‍රීඩකයන් හා පැවැති සාකච්ඡාව සාර්ථක වූ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.