ගතවු දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන ආසාදිතයින් 378 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකාව හා පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියකට එක්වීම සඳහා ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබේ.
Read Moreකොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසහටනට අදාලව ඊයේ දිනයේදි පුද්ගලයින් 49,703 දෙනෙකුට ලබාදි තිබේ.
Read Moreතමා අමාත්‍යධුරයක දිවුරුම් දිමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 78කු (27) දින පස්වරු 4.00 න් අවසන් වු පැය 24 තුල වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු සඳහන් කරති.
Read Moreඑම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය එංගලන්තයේ සිටින කණ්ඩායම් කළමනාකරුගෙන් කරුණු විමසා ඇති බවද දැනගන්නට තිබේ. මූලිකම ඔවුන් දෙදෙනා තරගාවලිය සම්බන්ධයෙන් වූ ප්‍රොටෝකෝලය බිඳ දමා ඇත්දැයි මෙහිදී කණ්ඩායම් කළමනාකරුගෙන් විමසා ඇති බව වාර්තා වෙයි.
Read More“හරියට ඔවුන් මීට කලින් ක්‍රිකට් ක්‍රීඩා කරලා නෑ වගෙයි. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස මටනම් ඒ පිළිබඳව ගොඩක් කනගාටුයි. ඒ පළමු අවස්ථාව නෙමෙයි. ඒක දිගු කාලයක සිට දැන් සිදුවෙනවා. ජාතියේ අභිමානයට හානිවෙලා”
Read Moreඅමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාරදුන් විශ්වාසභංගය ජුලි 20 දා හා 22 දා අතර දිනයකදී විවාදයට ගැනීමට නියමිත බව වාර්තාවෙයි.
Read Moreමහියංගණය, ගැමුණුපුර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅගුලු දැමීම්, දැඩි සමාජ දුරස්ථ රීති සහ වේගවත් සම්බන්ධතා සොයාගැනීම මීට පෙර සම්ප්‍රේෂණයන් සාර්ථකව මැඬපැවැත්වීමට ඔස්ට්‍රේලියාවට උපකාරී වූ නමුදු වේගයෙන් ගමන් කරන ඩෙල්ටා ප්‍රභේදය එරට සෞඛ්‍ය බලධාරීන් බිය ගන්වා තිබේ.
Read Moreතම රට පිළිබඳව කිසිඳු තැකීමක් නොකරමින් ක්‍රීඩා කරන මෙම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙපළක් ඊයේ රාත්‍රී 11.28ට පමණ ඩර්හැම් නගරයේ වීදියක සිටිමින් විනෝදවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.
Read Moreකොළඹ මහනගර සභා සීමාවේ ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ට එහි දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමේ කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා.
Read Moreබැසිල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාද කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 428 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreමධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ අද 28 වන විට 630 ක් වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreපොහොර හිඟයෙන් පෙළෙන ගොවි ජනතාවගෙන් තමා සමාව ඉල්ලා සිටින බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.
Read Moreකෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 4 ක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේය.
Read Moreපළාත් තුළ ධාවනය කරන බස් රථ සහ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව අද (28) සිට ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව දුම්රිය පසුගිය 25 දිනට සාපේක්ෂව අද දිනයේදී වැඩි දුම්රිය ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
Read Moreපොලිස් නිලධාරින්ගේ විනය විරෝධි ක්‍රියා සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සඳහා පොලිසියේ වෙනම විමර්ශන ඒකකයක් පිහිටුවිමට තමා බලාපොරෝත්තු වන බව ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ මියාමි බීච් ආසන්නයේ කොන්ඩෝ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මේ වනවිට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර අවම වශයෙන් 152නෙකුවත් අතුරුදන් වී ඇති බව බලධාරීන් පවසයි.
Read Moreබන්ධනාගාරවල වහලයන් මත නැගී දේපලවලට අලාභහානි සිදු කරන කිසිදු සිරකරුවෙකු බන්ධනාගාරය මගින් ලබා දෙන කිසිදු සමාවකට සලකා නොබැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
Read Moreඅද (27) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 522 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,767 ක්.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා අනුමත කළ මෙතෙක් ශ්‍රී ලංකාව භාවිතයට නොගත් කොරෝනා මර්දන එන්නත් වර්ග 03ක් ඉදිරි සති දෙක තුළ මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
Read Moreජපානයේ ටෝකියෝ අගනුවර දී ලබන මස 23 වැනිදා ආරම්භ වන 2020 ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකේය ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකම හිමිකර දීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මූලිකත්වය ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණය වැඩසටහන සඳහා මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.
Read Moreදිවයිනේ සියලුම රජයේ රෝහල්වලින් කොවිඩ් මර්දන එන්නත් ලබාදිමේ වැඩපිළිවෙලක් ළඟදිම අරඹන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල සම්පත් ගුණවර්ධන මහතා පැවසීය.
Read More2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට විශේෂ ආරාධිතයෙක් ලෙස එක්වන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊට අදාළ වියදම් සිය පෞද්ගලික මුදලින් දැරීමට තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 39ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2944ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඋපතින්ම අක්මා රෝගයෙන් පෙලෙමින් සිටියදි මියගිය මාස හතරක් වියැති බිළිදකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව අවධානය යොමුව ඇති බැවින් හැකි ඉක්මනින් කොවිඩ්-19 එන්නත ලබාගන්නා ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read More