අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 974ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (09) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 161 ක් වාර්තාවිමත් 29,258 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
Read Moreබැංකොක් සහ අසල්වැසි පළාත් පහක් සඳහා වන නවතම පියවර අතරට සාප්පු සංකීර්ණ, ස්පා සහ සම්බාහන මධ්‍යස්ථාන වැනි අවදානම් සහිත ස්ථාන වසා දැමීම සහ දේශීය වේලාවෙන් රාත්‍රී 9.00ට පෙර පොදු ප්‍රවාහන සේවා නැවැත්වීම ඇතුළත් වේ.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය ඉකුත් 07/06 දින එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක බලා පැමිණෙමින් සිටියදී , ගුවන් යානයේ ඉන්ධන අවසන් වීමට ආසන්න වීම නිසා හදිසියේම ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපළට ගොඩ බැස්සවීමට සිදුව තිබේ.
Read Moreමිහින්තලය ප්‍රාදේශීය සභා උප සභාපති, නාවික හමුදා රෝහලේ විශේෂශ වෛද්‍ය ලුතිනන් කමාන්ඩර්වරයා සහ ව්‍යාපාරිකයන් දෙදෙනට මෙසේ ඇප නියමවිය.
Read Moreමැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයන්ට අදාළ බලපත්‍ර ලබා ගැනීමට තිබූ නීතිමය බාධාව ඉවත් කිරීමට අදාළ නියෝගවලට පසුගියදා පැවති කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකගතාවය හිමිවිය.
Read Moreඅද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,451ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreනව සීමා කිරීම් යටතේ, මිනිසුන්ට හැකි තරම් නිවසේ රැඳී සිටීමට උපදෙස් දී ඇත. පාසල් වසා පැසෙන අතර, ප්‍රසිද්ධ රැස්වීම් සවස 6.00 න් පසු දෙදෙනෙකුට සීමා වේ. පෙළපාළි හෝ වෙනත් කිසිදු මහජන රැස්වීමකට අවසර නැත. සැප්තැම්බර් මාසය වනවිට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවකින් හෝ මහජනතාවගෙන් 70%ක් එන්නත් කිරීම මගින් නොවැම්බර් මාසයට පෙර ප්‍රජා ප්‍රතිශක්තිය ළඟාකර ගැනීම රට අරමුණු කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ලෙස කටයුතු කරන නජී.ටී. නිරෝෂන් මහතාට කොවිඩ් ධනාත්මක වී තිබේ.
Read Moreනිරෝධායන පනත හරහා උද්ඝෝෂණ මැඩපැවැත්වීමට පොලිසිය ක්‍රියා කිරීමෙන් මුලික අයිතිවාසිකම් කඩවන බවට නිගමනය කරන්නැයි, ඉල්ලා සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කර තිබෙනවා.
Read Moreසැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි.
Read Moreමුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හිමිව තිබූ අරමුදල් තුනක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේ ඇති ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වීම වේගවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreනවගමුව, වෑක්කවත්ත ප්‍රදේශයේ ගල්කොරියකට ඇද වැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read More2021 වර්ෂයේ 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 වන දින පවත්වන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
Read Moreකැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකුට සහ රාජ්‍ය අමාත්‍යාංශ 04 ක ලේකම්වරුන් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දී අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreමෙරට රැඳී සිටින විදේශිකයින්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය තවත් මසකින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreඅත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreඩෙන්මාර්කයේ සිට ’’ කොවිෂීල්ඩ් ’’එන්නත් සහ උපකරණ තොගයක් පරිත්‍යාගයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreඅමාත්‍ය බැසිල් රාජපක්ෂ දක්ෂ පුද්ගලයෙක් බවත් ඔහු යම්කිසි දෙයක් කරනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 77 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 7876 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreශ්‍රී ලංකාවේ මේ දක්වා එක්දිනක් තුළ ලබාදුන් වැඩිම කොවිඩ් එන්නත් සංඛ්‍යාව ඊයේ ලබාදී තිබේ. ඒ අනුව ඊයේ දිනයේදී ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව 222010කි.
Read More2020 අගෝස්තු මාසයේදී ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ කරුංකා තොගයක් ව්‍යාජ නිරෝධායන බලපත්‍ර ඉදිරිපත් කිරීමෙන් පසුව ප්‍රතිඅපනයනය කිරීමේ සිදුවීමට සම්බන්ධව සහකාර කෘෂිකර්ම අධ්යක්ෂවරියක් හා කෘෂිකර්ම උපදේශකවරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඅද (09) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත පොලිස් බලප්‍රදේශයේ, කැකුලන්දල දකුණු ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස හුදකලා කර තිබේ.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ඊයේ දිනයේදි පුද්ගලයින් 266 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෑත දිනවල කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 93%ක් පමණ එන්නත් කිරීමේ අනුපාතය 40%කට වඩා අඩු ප්‍රාන්තවල සිදුවී ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) අධ්යක්ෂ රොචෙල් වැලෙන්ස්කි මාධ්‍ය හමුවකදී පැවසීය.
Read More2014 ලෝක කුසලානයෙන් පස්සේ ක්‍රීඩා අමාත්‍යවරු 4යි පුහුණුකරුවන් 5යි සහායක කාර්යමණ්ඩලය 30යි නායකයන් 10යි ක්‍රීඩකයන් 105යි
Read Moreශ්‍රී ලංකාව තුළ ස්ථාපිත සමාගම් සඳහා ද්විතීයික වෙළෙඳ පොළෙන්, ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීමට අවසර ලබාදෙමින්, මුදල් අමාත්‍යවරයා විසින් නියෝග නිකුත් කර ඇති බව මහ බැංකුව නිවේදනය කරයි.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 381 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,223 ක්.
Read Moreඉදිරි දින කිහිපයේ කොවිඩ් ආසාදිතයින්ගේ විශාල වැඩිවිමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.
Read More