saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6709 hours ago

LATEST

15 හැවැරිදි දැරිය අපයෝජනය කළ 4කට ඇප

calendar_today 2021 ජුලි 09 - 16:52 remove_red_eye - 615  

මිහින්තලය ප්‍රාදේශීය සභා උප සභාපති, නාවික හමුදා රෝහලේ විශේෂශ වෛද්‍ය ලුතිනන් කමාන්ඩර්වරයා සහ ව්‍යාපාරිකයන් දෙදෙනට මෙසේ ඇප නියමවිය.

මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති ‍පුද්ගලයන්ට අදාළ බලපත්‍ර ලබා ගැනීමට තිබූ නීතිමය බාධාව ඉවත් කිරීමට අදාළ නියෝගවලට පසුගියදා පැවති කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකගතාවය හිමිවිය.

Read More

අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,451ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

නව සීමා කිරීම් යටතේ, මිනිසුන්ට හැකි තරම් නිවසේ රැඳී සිටීමට උපදෙස් දී ඇත. පාසල් වසා පැසෙන අතර, ප්‍රසිද්ධ රැස්වීම් සවස 6.00 න් පසු දෙදෙනෙකුට සීමා වේ. පෙළපාළි හෝ වෙනත් කිසිදු මහජන රැස්වීමකට අවසර නැත. සැප්තැම්බර් මාසය වනවිට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවකින් හෝ මහජනතාවගෙන් 70%ක් එන්නත් කිරීම මගින් නොවැම්බර් මාසයට පෙර ප්‍රජා ප්‍රතිශක්තිය ළඟාකර ගැනීම රට අරමුණු කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ලෙස කටයුතු කරන නජී.ටී. නිරෝෂන් මහතාට කොවිඩ් ධනාත්මක වී තිබේ.

Read More

නිරෝධායන පනත හරහා උද්ඝෝෂණ මැඩපැවැත්වීමට පොලිසිය ක්‍රියා කිරීමෙන් මුලික අයිතිවාසිකම් කඩවන බවට නිගමනය කරන්නැයි, ඉල්ලා සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කර තිබෙනවා.

Read More

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හිමිව තිබූ අරමුදල් තුනක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේ ඇති ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වීම වේගවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

නවගමුව, වෑක්කවත්ත ප්‍රදේශයේ ගල්කොරියකට ඇද වැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

2021 වර්ෂයේ 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 වන දින පවත්වන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

Read More

කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකුට සහ රාජ්‍ය අමාත්‍යාංශ 04 ක ලේකම්වරුන් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දී අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

මෙරට රැඳී සිටින විදේශිකයින්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය තවත් මසකින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

Read More

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

ඩෙන්මාර්කයේ සිට ’’ කොවිෂීල්ඩ් ’’එන්නත් සහ උපකරණ තොගයක් පරිත්‍යාගයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

අමාත්‍ය බැසිල් රාජපක්ෂ දක්ෂ පුද්ගලයෙක් බවත් ඔහු යම්කිසි දෙයක් කරනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 77 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 7876 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

ශ්‍රී ලංකාවේ මේ දක්වා එක්දිනක් තුළ ලබාදුන් වැඩිම කොවිඩ් එන්නත් සංඛ්‍යාව ඊයේ ලබාදී තිබේ. ඒ අනුව ඊයේ දිනයේදී ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව 222010කි.

Read More

2020 අගෝස්තු මාසයේදී ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ කරුංකා තොගයක් ව්‍යාජ නිරෝධායන බලපත්‍ර ඉදිරිපත් කිරීමෙන් පසුව ප්‍රතිඅපනයනය කිරීමේ සිදුවීමට සම්බන්ධව සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරියක් හා කෘෂිකර්ම උපදේශකවරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

අද (09) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත පොලිස් බලප්‍රදේශයේ, කැකුලන්දල දකුණු ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස හුදකලා කර තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ඊයේ දිනයේදි පුද්ගලයින් 266 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෑත දිනවල කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 93%ක් පමණ එන්නත් කිරීමේ අනුපාතය 40%කට වඩා අඩු ප්‍රාන්තවල සිදුවී ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) අධ්‍යක්ෂ රොචෙල් වැලෙන්ස්කි මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

2014 ලෝක කුසලානයෙන් පස්සේ ක්‍රීඩා අමාත්‍යවරු 4යි පුහුණුකරුවන් 5යි සහායක කාර්යමණ්ඩලය 30යි නායකයන් 10යි ක්‍රීඩකයන් 105යි

Read More

ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත සමාගම් සඳහා ද්විතීයික වෙළෙඳ පොළෙන්, ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීමට අවසර ලබාදෙමින්, මුදල් අමාත්‍යවරයා විසින් නියෝග නිකුත් කර ඇති බව මහ බැංකුව නිවේදනය කරයි.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 381 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,223 ක්.

Read More

ඉදිරි දින කිහිපයේ කොවිඩ් ආසාදිතයින්ගේ විශාල වැඩිවිමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

Read More

හයිටි ජනාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විදේශීය අතපෙවීමක් ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය වෙමින් පවතින අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමර්ශනය කෙරෙන බව හයිටි පොලිස් අධ්‍යක්ෂවරයා පැවසීය.

Read More

වර්තමාන රජය බලයට ගෙන ඒම සඳහා විශාල කාර්යභාරයක් කළ බැසිල් රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු අප රජය තවත් ශක්තිමත් කිරීමක් බවත් ඒ වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ඊපීඩීපී නායක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි

Read More

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆලවර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවරු වී තිබේ. එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ජෛව ආරක්ෂක බුබුල යටතේ කටයුතු කරමින් සිටින විට ඔහු මෙසේ කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ

Read More

ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ( පෞද්ගලික ) සමාගම කෝප් කමිටුවට කැඳවීමට සහ රජයේ විගණනයට ලක් කිරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබා දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.