saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6152 hours ago

LATEST

ඉන්ධන මිල ඉහලට

calendar_today 2022 මැයි 24 - 05:37 remove_red_eye - 1375  

ඉන්ධන ගාස්තු ඊයේ (23) මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් වරක් ඉහළ දමා ඇත.

21 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සියලු දෙනාගේම සහයෝගජය ඇතිව එය සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

කලාපීය සහ ආර්ථික කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී රාජ්‍ය නායකයන් සාකච්ඡා කළ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෘහස්ත ගෑස් ලබාගැනිම වෙනුවෙන් හෙට දිනයේදි පෝලිම්වල රැදී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පවසයි.

Read More

නැගෙනහිර කැනේඩියානු පළාත්වලට බලපෑ ප්‍රබල කුණාටුවක් සහ එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් අවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවීම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

නව කැබිනට් ප්‍රකාශකවරයෙක් සහ සම කැබිනට් ප්‍රකාශක වරුන් තිදෙනෙක් අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූහ.

Read More

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබේ.

Read More

අද (23) දින පැවැත්වුනු සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටිමට නියමිත මාතර වැලිගම ප්‍රදේශයේ සිසුවියක් අතුරුදන් වී ඇතැයි වැලිගම පොලීසිය පවසයි.

Read More

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

ඉන්ධන බෙදා හැරීම සඳහා ජනතා සහයෝගයක් නොලැබුනහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අත්හිටුවන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

Read More

නානුඔය ප්‍රදේශයේදි බූම් ට්‍රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම බූම් ට්‍රක් රථයේ පසුපස ගමන් ගත් අයෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු අද(23දා) දින මියගොස් ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

Read More

ඉන්දීය ණය ආධාර යටතේ පෙට්‍රල් මෙ‌ට්‍රික්ටොන් 40,000ක් රැගත් නෞකාවක් අද (23දා) කොළඹට ළගා වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

Read More

කෝවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීම සඳහා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පිහිටි එන්නත් කරන මධ්‍යස්ථානය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත නැවතත් එම ස්ථානයේ ක්‍රියාත්මක කර ඇත.

Read More

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

Read More

සමගි ජන බලවේගයේ ඇතැම් පිරිස් විසින් රෙද්දක් ඇඳන් අමාත්‍යධූරය භාරගන්නේ කෙසේදැයි යන්න ප්‍රශ්න කරනු ලබන බවත් එයට තමාට පිලිතුරු ලෙස ලබා දිය හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාත් අගමැතිකම ලබා ගැනීමට කැමැත්ත පල කල බවත් එසේනම් ඔහුට එය ලබා ගැනීමට සිදුවන්නේද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින්ම බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

බේරුවල පිටවල ප්‍රදේශයේ කුඩා යන්ත්‍රයකින් තණකොළ කපා දිවිගෙවන පුද්ගලයෙකු එම යන්ත්‍රය ක්‍රියාකරවීමට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට බේරුවල ඉන්ධනහලටගිය විට එහිදී තණකොළ කපන මැෂිමේ ටැංකියට ලබා දී ඇති රුපියල් 250ක පෙට්‍රල් ප්‍රමාණය පැය කීපයක තණකොළ කැපීමේ කුළී රස්සාව කර ගැනීමටවත් ප්‍රමාණවත් නැතැයි ඔහු චෝදනා කරයි.

Read More

යුද හමුදා භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද පුරාවිද්‍යාත්මක වටිනාමකකින් යුත් ප්‍රාග් ඓතිහාසික විහාරස්ථානයක් වන කල්තොට, කූරගල ආරණ්‍ය සේනාසනයේදී සතියක් පුරා පැවති රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්ති උත්සවය මැයි මස 21-22 යන දෙදින තුළ බෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

Read More

මේ වසරේ මුල් මාස පහ තුල මේ දක්වා ස්වයං මාර්ගයෙන් හා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් විදේශ රැකියා සඳහා පුද්ගලයන් 105,821 දෙනකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More

යාපනය කොඩිකාමම් පොලිස් වසමේ කෙත්පේලි ප්‍රදේශයේ ඉඩමක් එලිපෙහෙලි කරමින් සිටි අයෙකුට අත්බෝම්බ 36 ක් අඩංගු පෙට්ටියක් ඊයේ (22දා) හමු වී ඇතැයි පොලීසිය පවසයි.

Read More

නාවලපිටිය නගරයේ පිහිටි පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක අයිතිකරු , අයිතිකරුගේ පුත්‍රයා සහා එහි සේවකයින් එක්ව ඊයේ (22දා) රාත්‍රියේ පෙට්‍රල් ලබා ගැනිමට පැමිණ සිටි ත්‍රිරෝද රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දි තුවාල සිදු කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

Read More

අද දිනයේ පටන් ඔක්ටේන් 95 පෙට්‍රල් දිවයින පුරා බෙදා හරින බවත් සති 6කට ප්‍රමාණවත් ඔක්ටේන් 95 පෙට්‍රල් මේ වන විට ඇති බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

පොතුවිල යුද හමුදා කඳවුරේ 23 වැනි සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත සෙබලෙකු අද (23දා) අළුයම 12-30 ට පමණ රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබා‍ගෙන සියදිවි නසා ගෙන ඇති බව දෙහිඅත්තකණ්ඩිය පොලීසිය පවසයි.

Read More

කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ කිලාලි ප්‍රදේශයේදී සිදුවූ කිසියම් පිපිරීමක් හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි සිසුවියක් තුවාල ලබා රෝහලගත කොට ඇතැයි පොලීසිය පවසයි.

Read More

නව කැබිනට් අමාත්‍යවරු මීට සුලු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Read More

ආර්ථිකය අර්බුධය නැවත පදිංචි වූ උතුරේ ජනතාවට දරාගත නොහැකි බැවින් ජනපතිවරයා වහාම ඉවත්විය යුතු බව පවසමින් කිලිනොච්චියේ වැසියෙක් ගෝඨාගෝගම දක්වා පාපැදියෙන් ගමන් කිරීමට පියවර ගෙන ඇත.

Read More

බදුල්ල නගරයේ සමුපකාර ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට ඉන්ධන පෝලිමේ සිටි බදුල්ල වැලිමඩ පෞද්ගලික බස්රථ රියදුරෙකුට තියුණු ආයුධයකින් ගෙල කපා බරපතළ තුවාල සිදු කලැයි බදුල්ල කොළඹ පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයකු සමඟ මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරුණු පෞද්ගලික බස්රථ සේවකයන් හයදෙනෙකු ඊයේ (22දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .

Read More

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබු විදෙස් ගමන් තහනම එලැඹෙන ජූලි 25 වැනි දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජයේ තවත් අමාත්‍යවරු කිහිප දෙනෙක් දිවුරුම් දීම මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේ ආරම්භ වී තිබේ.

Read More

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට මෙන්ම ශ්‍රී ලංකා ජාතික වාර්තාවටද හිමිකම් කියන යුපුන් අබේකෝන් මිටර් 200 ඉසව්වේද දකුණු ආසියා මෙන්ම ශ්‍රි ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට සමත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.