saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 5725 hours ago

LATEST

අද හා හෙට විදුලය කැපෙන්නේ මෙහෙමයි

calendar_today 2022 පෙබ 26 - 05:07 remove_red_eye - 1061  

අද දිනයේදී (26දා) හා හෙට (27දා) දිනයේදී විදුලිය කප්පාදු කරන ආකාරය පළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ.

සමාජ මාධ්‍ය දැවැන්තයින්ට එරෙහි පියවර මාලාවක නවතම පියවරක් ලෙස රුසියානු මාධ්‍ය වාරණයක් සිදුකරන බවට චෝදනා කරමින් Meta Platforms Inc හි Facebook වෙත ප්‍රවේශය අර්ධ වශයෙන් සීමා කරන බව රුසියාව නිවේදනය කරයි.

Read More

තම විදුලි බිලෙන් මිලියන 07ක මුදලක් ගෙවා දැමූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. කෙසේ වෙතත් තමන්ට ලැබිි ඇතිි විදුලි බිල්පත්වල ගැටලුවක් ඇති බවද ඔහු පැවැසීය.

Read More

චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙහිදී ඡන්දය දීමෙන් වැළකී සිටීමද ලෝක දේශපාලන සන්ධර්භයේ සුවිශේෂී අවස්ථාවක් විය.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන විිස්සය20 තරගාවලය සඳහා නිිරෝෂන් දික්වැල්ල හා ධනංජය ද සිල්වා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීිම් කමිටුව කටයුතු කර තිබේ. ඒ ආබාධයකට ලක්ව ඇති කුසල් මෙන්ඩිස් හා මහීෂ් තීක්ෂණ වෙනුවටය.

Read More

නමුත් ඒ සඳහා යුක්රේනය ’’මධ්‍යස්ථ තත්වයක්’’ ප්‍රකාශ කළ යුතු බව ඔහු පැවැසීීය. හමුදාකරණයෙන් ඉවත් වීම යුක්රේනය කිසිදා නේටෝවට සම්බන්ධ නොවිය යුතු වීම වැනි කොන්දේසි මේ සඳහා ඉදිරිපත් කර තිබේ.

Read More

යුක්රේන අර්බුදය හමුවේ චීනයේ ස්ථාවරය සම්බන්ධයෙන් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී කරුණු පහක් පැහැදිලි කළේය.

Read More

සති අන්තයේ රාත්‍රී කාලයේ විදුලිය කප්පාදුවක් නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

Read More

ලෝකයේ 15 වැනි විශාලතම ආර්ථිකය වන මෙක්සිකෝවට විශේෂයෙන් මෙම කාලසීමාව අතිශය දුෂ්කර කාලසීමාවක් වනු ඇති බව කියයි.

Read More

සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවන ලෙසට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රියට එරෙහිව ලබාදුන් වාරණ නියෝග දෙකම කොළඹ දිසා අධිකරණය විසින් 2022 මාර්තු 11 දක්වා දීර්ඝ කර තිබේ. පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා සහ රජයේ නීතීඥ සෙහාන් සොයිසා මහතා පෙනී සිටියහ.

Read More

යුක්රේනය තමන්ගේ අනාගතය තෝරාගත යුතුව ඇති බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝයි පවසයි. මොස්කව්හිද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමන් ඔහු මේ බව පැවැසීය.

Read More

බුත්තල,දඹගල්ල සහ තණමල්විල පොලිස් බල ප්‍රදේශ වල ඊයේ (24දා) සිදුකළ වැටලීම් වලදී මෙරට නිෂ්පාදිත බෙහෙත්කොටන තුවක්කු තුනක් ලඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

කලාපයේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන්නැයි රුසියානු - යුක්රේන ගැටුමට මැදිහත් වී සිටින සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරයි.

Read More

තුවාල සහිතව මියගොස් සිටි හොදින් වැඩුණු කඳුකර කොටියෙකුගේ සිරුරක් අද (25දා) සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් හඳපානාගල වැව ඉස්මත්තේ රක්ෂිත වනයේදී වනඅලියෙකු පහරදීමෙන් සිව්දරු පියෙකු මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.

Read More

දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දුන්නේය. නාරාහේන්පිට මිල්කෝ කර්මාන්ත ශාලාව අද (25දා) නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කළේය.

Read More

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීම ඊයේ (24දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.

Read More

අනුමත නැති උපකරණ පාර්ලිමේන්තුවට ගෙන ඒම පිළිබඳ පාර්ලිමේන්තුවේ දී ඊයේ (24දා) මතු වූ තත්ත්වය සම්බන්ධයෙන් ලැබී ඇති වාර්තාව අනුව හදිසි පක්ෂ නායක රැස්වීමක් හෝ කැඳවා කඩිනමින් පියවරක් ගන්නා ලෙස, සභානායක, දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25දා) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

Read More

ප්‍රසිද්ධ දේශපාලනඥයකු ලෙස පෙනී සිටිමින් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ඇමතුමක් ලබා දී මරණීය තර්ජනය කළ දුරකථන අංකයට අදාල පුද්ගලයාගේ සම්පූර්ණ නම, ලිපිනය සහ හැඳුනුම්පත් අංකය මිනුවන්ගොඩ පොලිසියට ලබා දෙන ලෙස අදාළ ජංගම දුරකථන සමාගම් දෙකකට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සි ඒ සමරදිවාකර මහතා අද (25දා) නියම කළේය .

Read More

ආරක්ෂිත මුහුදු ජිවියෙකු වශයෙන් නම් කර ඇති පනා කැස්බෑවන් පස් දෙනෙකු මන්නාරම නගරයේ නිවසක සගවා තබා තිබිය දි ඊයේ (24දා) සොයා ගත හැකිවු බව මන්නාරම කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය කියයි.

Read More

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බී කලාපයේ විජයබාහුපුර කොට්ඨාසයේ කුඩාඔය අමුණේ වැලි ඉවත් කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර තිබූ වැලි කැණීම් බලපත්‍රය වහාම තාවකාලිකව අත්හිටුවන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ උපදෙස් දුන්නේය.

Read More
අදත් වැසි
25 02 2022 08:10:00
0 215

උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වලටත් මතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් අද දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

බලාගාර සඳහා ඉන්ධන නොමැති වීම නිසා ඊයේ (24දා) සහ පෙරේදා (23දා) දිනවල A, B සහ C යන කලාපවලට පැය 4යි විනාඩි 40ක්ද, සෙසු කලාපවලට පැය 4යි විනාඩි 30ක්ද, විදුලිය විසන්ධි කිරීම සිදුවිය.

Read More

රුසියාවේ නීත්‍යානුකූල ආරක්‍ෂාව පිළිබඳව චීනය අවබෝධ කරගෙන සිටින බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ට පවසයි.

Read More

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 62කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැත පළමු විිස්සය20 තරගයෙන් ඉන්දිය කණ්ඩායම ජයගත්තේය.

Read More

සාමාන්‍ය මාත්‍රාවෙන් තුනෙන් එකකට සමාන එන්නත් දෙකක් සති තුනක කාල පරතරයකින් ලබාදිය යුතු බව දකුණු කොරියානු ආහාර හා ඖෂධ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

Read More

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියැවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වනජීවි හා වන සංරක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය පසුගියදා (22) හිමිවිය.

Read More

හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් හි කර්මාන්තශාලා කම්කරුවන්ගේ විරෝධතා අතරතුර පොලිසිය වෙඩි තැබීමෙන් මාධ්‍යවේදියෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

Read More

මතුගම ප්‍රදේශයේ පසුගිය 15 වෙනි දින වෙඩි තබා ඝාතනය කල තිදරු මවගේ මරණය සම්බන්ධයෙන් එම ඝාතනය සැලසුම් කලා යැයි සැකපිට කාන්තාවක් පොලීසිය විසින් අද (24) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇයගේ සහභාගීත්වය සැලසුම් කර තිබූ අතථ්‍ය රැස්වීම් පවා අවලංගු කිරීමට සිදුව ඇති බව එම ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.