saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5507 hours ago

LATEST

පාන් ගෙඩියක් රුපියල් 30කින් වැඩිවෙයි

calendar_today 2022 අප්‍රේ 19 - 14:47 remove_red_eye - 644  

පාන් රාත්තලක මිල රුපියල් 30කින් වැඩි කිරීමට තීරණය කල බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය කුඩාවැල්ල මංසන්ධිය සම්පූර්ණයෙන් අවහිර කරමින් ධීවරයින් පිරිසක් අද (19දා) විරෝධතාවක නිරත වූහ.

Read More

ආපන ශාලාවන් හී ආහාර මිලත් සියයට 20කින් ඉහල දැමීමට තීරණය කල බව ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව අද (19) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 35කින් බස් ගාස්තුව ඉහල නැංවීමට තීරණය කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10ට අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහාතා මීට සුළු වේලාවකට පෙර කටයුතු කළේය.

Read More

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉහළ පෙළේ ඉන්දීය ආර්ථික දූත පිරිස අප්‍රේල් 18දා වොෂිංටනයේ IMF මූලස්ථානයේදී මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රමුඛ දූත පිරිස හමුවී තිබේ.

Read More

තිරිඟු පිටි මිල කිලෝ ග්‍රෑම් 1ක මිල රු.40කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය සමනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඔවුන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බවට සහතික වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාව Caa2 මට්ටමේ සිට Ca මට්ටම දක්වා පහත හෙළීමට කටයුතු කර ඇති බව මූඩිස් ආයතනය දැනුම් දෙයි.

Read More

මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු දූත පිරිස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියාවේ අතර සාකච්ඡාවක් එක්සත් ජනපදයේ, වොෂිංටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මූලස්ථානයේදී පවත්වා ඇත.

Read More

පසුගිය අප්‍රේල් 11දා පැවති කොරෝනා වෛරස (COVID-19) වසංගතය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි (2005) හදිසි කමිටුවේ එකොළොස්වැනි රැස්වීමේදී වසංගතය සම්බන්ධ මේ අනතුරු ඇඟවීම් සිදුකළේය.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්තාව වීසින් සිය ඉන්ධන මිල ඊයේ (18) රාත්‍රීයේ සිට ඉහල දැමීමට පිටවර ගෙන තිබේ.

Read More

ඩ්‍රාගිගේ ධනාත්මක පරීක්ෂණය පැමිණෙන්නේ මාර්තු මස මුල සිට මෑත කාලීන අවම අගයන්ට සාපේක්ෂව ඉතාලියේ කොරෝනා වෛරසයේ ආසාදන අනුපාතයන් ඉහළ යමින් පවතින අවස්ථාවකය.

Read More

වර්ථමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආහාර අර්බුදයට සහනයක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලවත් විදෙස් රටවල් පහක් සමග සාකච්ඡා පවත්වා තිබේ.

Read More

ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක් සහ කාර්කිව් ප්‍රදේශවල සමස්ත ඉදිරි පෙළ දිගේ රුසියානු හමුදා යුක්රේන ආරක්ෂක වළල්ල බිඳ දැමීමට මෙහෙයුම් අරඹා ඇති බව යුක්රේන ආරක්ෂක අංශ පවසයි.

Read More

සීතා අරඹේපොල අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් විජිත බේරුගොඩ වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යධූරයේත් දිවුරුම් දී තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ උප මහලේකම් මාටින් ග්‍රිෆිත්ස් කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, මේ සමග ඔහුගේ ඉදිරි සංචාර අවලංගු කර තිබේ.

Read More

සජබ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීණි ඩයනා ගමගේ මන්ත්‍රීවරියටත් රාජ්‍ය ඇමතිධූරයක් ලැබී තිබේ ඒ අනුව ඇය ප්‍රවාහන රාජ්‍ය ඇමතිනි ලෙස අද පස්වරුවේ ජනාධිපති මන්දිරයේදි දිවුරුම් දී තිබේ.

Read More

ට්විටර් සමාගම පවරා ගැනීමේ ලංසුව සාර්ථක වුවහොත් සමාජ මාධ්‍ය දැවැන්තයාගේ අධ්‍යක්ෂවරුන් නෙරපා හරින බවට ඔහු පවසයි.

Read More

පොදු ප්‍රවාහන භාවිතයේදී සහ ගෘහස්ථ කටයුතු වලදී හැර අනෙකුත් ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ භාවිතය අද සිට අනිවාර්ය නොකිරීමට තීරණය කර තිබේ.

Read More

නව රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් දිවුරුම් දී තිබේ. ඒ අනුව,

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විධායකට, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාල සාධණීය කරුණු ඇතුලත් ව්‍යවස්තා සංශෝදනයක් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Read More

තමන් තරුණයන්ගේ ජන අරගලය සඳහා සහභාගී වීමට එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට ඔහු සඳහන් කරයි.

Read More

ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින විදේශ සංචිත නංවාලීම සඳහා වටිනා රාජ්‍ය වත්කම් බදු දීමෙන් හෝ විකිණීමෙන් ඇ.ඩො. බිලියන 8ක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වන බව අලුතින් පත් කළ ආර්ථික උපදේශක කමිටු වාර්තාවෙන් හෙළි වී තිබේ.

Read More

වර්ථමානයේ රටතුල පවතින තත්ත්වය හේතුවෙන් මහජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිලිබඳව සහ පවතින ක්‍රියාකාරකම් පිලිබඳව මැතිවරණ කොමිසන් සභාව බලවත් සංතාපයට පත්වන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පත් කර තිබේ.

Read More

සීනි බදු අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ බදු අදාවම අදාල පාර්ශවවලින් අයකරගත යුතු බවට රජයේ විගණාකාධිපතිවරයා ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දන්වා සිටියි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වාගෙන යන මහජන උද්ඝෝෂණය සම්බන්ධයෙන් පොලීසිය අද (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.

Read More

වනාතවිල්ලුව කරතිව් ප්‍රාථමික පාසලේ පැවති රාමසාන් උපවාස උත්සවයකට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්ර් රහිම් මහතාට එල්ල වු ජනතා විරෝධය හමුවේ 17 දින රාත්‍රියේ පිටුපස තහඩු වැටෙන් පැන යාමට සිදුව බව වනාතවිල්ලුව පොලිසියේ නිළධාරියකු පැවසිය.

Read More

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.