තණමල්විල, ගලපිටගල රක්ෂිතයක පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි විහාරාධිපති හිමිනමක්, තවත් හිමිවරුන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරුවන් සමග පූජා භාණ්ඩ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. අද දහවල් මෙම වැටලීම සිදුකර තිබේ.