අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් නිකුත් කළ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණීමට ඉන්දියාව සමත්වී ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (25දා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
Read Moreලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අලෙවි කිරීමේදි ඔවුන් ලබන ලාභ අලාභ පිළිබඳව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුම හරහා සටහනක් ඉදිරිපත් කර තිබේ.
Read Moreකුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ කරදර , හිරිහැර වලට ලක් වූ , විවිධ රෝගාබාධිත තත්වයන්ට ගොදුරු වී සිටි සහ මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ නිවෙස් වල මතු වී තිබූ ගැටළු මත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි 47 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලාංකික ගෘහ සේවක - සේවිකාවන් පිරිසක් අද (25දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
Read Moreබත්තුළුඔයේ ආරක්ෂිත පැති බැමි කඩාගෙන ගොස් බත්තුළුයට වැටිමේන් පසු ගසා ගෙන ගිය ඉන්ධන බවුසරය දැවැන්ත දෝඹකරයක් ආධාරයෙන් පැය පහක මෙහෙයුමකින් පසු ගොඩ ගැනිමට හැකිවු බව මුන්දලම පොලිසිය පවසයි.
Read Moreකොළඹ පුරපතිධුරය සඳහා තරග වැදිමට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වෙනුවට හිටපු අමාත්‍යවරයෙක් වන ඒ.එච්.එම. ෆවුසි මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreආනයනය කරන ලද මිලෙන් අඩු සහල් වර්ගයක්, බාස්මතී සහල් වශයෙන් ඇසුරුම් කොට වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කරමින් තිබූ ගබඩාවක් වැටලූ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඇසුරුම් කරන ලද සහල් උර 980 ක් අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreඒවා වන්නේ පොස්පරස් (P) ඌනතාවය, පොටෑසියම් (K) ඌනතාවය, පොටෑසියම් හා පොස්පරස් දෙකම ( P and K) එකවර ඌනවීම, නෙමටෝඩා විසින් ගොයම් ගස්වල මූල පද්ධතියට හානි කිරීම, පැළ මැක්කාගේ Rice Thrift හානිය, දුඹුරු කීඩෑ උවදුර, කුඹුරුවල ලවනතාවය ( Salinity) , යකඩ විෂවීම (Iron Toxicity) යන තත්ත්වයන් වේ.
Read Moreනවතම සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථනයන් සලකා බලමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට පැමිණ තිබේ.
Read Moreසියලුම රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අද (25දා) නියමිත පරිදි සිදුකෙරෙන බව දැනුම්දෙයි.
Read Moreබ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ලෝකප්‍රකට ක්‍රීඩාවක් වන වයිට් වොටර් රාෆ්ටින් (white water Rafting) ජල ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටළු සොයා බලා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත්කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා උපදෙස් දුන්නේය
Read Moreරටේ ජනතා පරමාධිපත්‍ය කෙළෙසන සියලුම කුමන්ත්‍රණ පරාජය කිරීමට විපක්ෂනායකවරයා ලෙස තමා නායකත්වය ලබාදෙන බවත්, ඒ අනුව පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණ දියත් කළ පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreමෙම කාරක සභා රැස්වීමට සහභාගී වූ මහබැංකු නිලධාරීන් පෙන්වා දුන්නේ 2023 පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය පළමු වාරිකය ලබා දෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
Read Moreශ්‍රී ලංකාව සිය සියලු ණය ආපසු ගෙවීමට කැපවී සිටින බවත් ඉදිරි මාස හය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
Read More’’මම මේ රැකියාවේ යෙදී සිටියදී ආදරය, දයාව, සංවේදනය සහ කරුණාව අත්විඳ තිබෙනවා. එය මගේ ප්‍රමුඛ අත්දැකීමයි’’ ඇය සඳහන් කළාය.
Read Moreපාසල නිම වී, සිසු සැරිය බස් රථයෙන් පැමිණ තම නිවස අසලින් බස් රථයෙන් බිමට බැසීමට ගිය පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක් එම බස් රථයට යටවී අවාසනාවන්ත ලෙස අද (24 දා) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟවී ඇති ඩොලර් බිලියන 2.9ක මුදල නිදහස් කිරිමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය නොලැබුණ හොත් රටට හෙටක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඅධි බලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් බට්ටා ලොරි රථයක යට පැත්තේ රහසිගත කුටියක. සඟවා ප්‍රවාහනය කරමින් තිබියදී , බිංගිරිය විලත්තව පොලිස් මාර්ග බාධකයේදී සැකකරුවන් දෙදෙනෙකු සමග අද (24දා) අලුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය .
Read Moreමැතිවරණය කල් යන එකක් නෑ. අපි සූදානම් වෙනවා. ගොඩක් අය නාම යොජනා කල් යයි කියලත් හිතුවා. අපෙන් කට්ටිය ගියා. ඒක අභියෝගයක් තමයි. අපි අභියෝගවලට මුහුණ දෙන්න ඕන. මැතිවරණ ප්‍රතිඵලය තියෙන්නේ ජනතාව අතේ
Read Moreමේ ඡන්දයට විශාල පිරිසක් ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ, මේ පාර එන ඡන්ද ප්‍රතිඵලයත් අච්චාරු ප්‍රතිඵලයක් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreයාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර අද (24දා) චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද බාවිතා කරමින් සිදු වූ ගැටුමකින් සිව්දෙනෙක් තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි.
Read Moreමැතිවරණවලදී එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කළ හැක්කේ රුපියල් 15ක මුදලක් බවත් එම මුදලිනුත් පක්ෂයකට වියදම් කළ හැක්කේ සියයට 60ක මුදලක් බවටත් අද මැතිවරණ කොමිෂමේ පැවැති සාකච්ඡාවකදී දේශපාලන පක්ෂ නයෝජිතයන අතර පැවැති සාකචඡාවකදී එකඟ වී තිබේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහෙන් කොටසක් ලෙස අර්බුදකාරී ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට ඉන්දියාව කැපවී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව, දුන්ගල්පිටිය කළපු ප්‍රදේශයේ අද (24දා) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1105 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් සහ සැකකරුවන් දෙදෙනෙක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreනව මහ කොමසාරිස්වරියක්, තානාපතිවරයෙක් සහ සභාපතිවරු දෙදෙනෙක් පත් කිරීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (20) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreමොණරාගල සිට කටුනායක වෙත පැමිණි ශ්‍රී ලංගම දුර ගමන් සේවා බස් රථයේ රියැදුරුවරයා විසින් එල්ල කරන ලද වීදුරු බෝතල් ප්‍රහාරයකින් කොන්දොස්තරවරයා තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව අද (24දා) මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය පවසයි .
Read More2022 වසරේදී ලංවිම සිදුකළ වැටලීම් වලින් උසාවි ගාස්තු හා ලංකා විදුලි බල මණ්ඩලයට සිදුකළ පාඩුව වෙනුවෙන් රුපියල් ලක්ෂ 750ක පමණ මුදලක් අයකර ගැනීමට හැකිවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
Read Moreඋසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදුවීම හරහා සිසුන්ගේ අධ්‍යාපන අයිතියට බාධාවක් ඇතිව තිබෙන බවට නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සඳහන් කරයි.
Read Moreවිජය ළමා පුවත්පතේ මෙහෙයවීමෙන් පාසල් දරුවන් තිදෙනෙකු විසින් රචනා කරන ලද ගොඩගේ පොත් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශයට පත් කළ සාහිත්‍ය නිර්මාණ තුනක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත පිළිගැන්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
Read Moreඔස්ට්‍රේලියානු බිග්බෑෂ් තරගාවලි ඉතිහාසයේ කඩුළු 150 සීමාවට පැමිණි මුල්ම පන්දු යවන්නා ලෙසින් ෂෝන් ඇබොට් ඉතිහාසගතවිය.
Read More