saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3121 hours ago

LATEST

රු. 1000ක් අල්ලස් ගත් කොස්තාපල්ට හා සැරයන්ට වැඩ වරදියි

calendar_today 2023 ඔක් 10 - 14:25 remove_red_eye - 444  

රථ වාහන වරදක් සම්බන්ධයෙන් නිතීය ක්‍රියාත්මක නොකිරීමට රැපියල් දාහක අල්ලස් මුදලක් ලබාගත් කන්තලේ මුලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු හා සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවීමට කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඊයේ (09දා) කටයුතු කලේය.

නිවසේ මිදුල අතුගාමින් සිටි කාන්තාවක් මිදුලේ පිහිටි අනාරක්ෂිත වැසිකිලි වලකට වැටීමෙන් ඊයේ (10දා) උදේ මාපලගම අළුත් ඉහල කොළඹ කඩේ ප්‍ර දේශයේදී මියගොස් තිබේ.

Read More

මේ අනුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිම්හි අංක 01 සිට 1000 දක්වා වන විදේශ විශ්වවිද්‍යාල වල පිරිනමන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනිමට හැකිවන පරිදි මෙසේ නීති පැනවීමට නියමිතය.

Read More

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද දිවා රාත්‍රී තරගයක් ලෙසින් හයිද්‍රාබාද්හිදී පැවැත්විමට නියමිතව තිබේ.

Read More

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති පර්යේෂණ ගොවිපොළවල දෛනික වැටුප් පදනම යටතේ සේවය කරන කම්කරුවන්ට දැනට ලබා දෙන දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවත්, මේ නිසා එම පර්යේෂණ ගොවිපොළවල සේවය කරන කම්කරුවන් හිඟවීම නිසා ගොවිපොළ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවත් අදාල බලධාරින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්වත් කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රචලිත විදේශගත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගේ නම සදහන් කරමින් දුරකථන ඇමතුම් මගින් කටුනායක ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජනය එල්ල කර කප්පම් මුදල් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු ඊයේ (09) රාත්‍රී කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

වව්නියාව මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් ගමන් ගත් කැබ් රථයක් හොරොව්පතාන මාර්ගයේ රම්බකුලම් කිලෝමීටර් 02 කණුව අසලදී මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටී රියදුරුට රථය පාලනය කර ගැනිමට නොහැකිව පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ.

Read More

අධිකරණ නියමය අනුව ඥාතීන්ට බාරදුන් ජනශක්ති රක්‍ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ආදාහනය කිරීමට අවසර දීමට හැකියාව ඇද්දැයි සොයා බලා දැනුම්දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය පංචපුද්ගල විශේඥ වෛද්‍ය මණ්ඩලයට ඊයේ (09දා) දැනුම් දුන්නාය.

Read More

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුව විසින් බලගන්වන රට හදන මග ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ මස මේ මස 14 වැනි දින මිහින්තලා රජ මහා විහාර පරිශ්‍රයේ මැද මළුවේ දී එළිදක්වන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති .

Read More

ගුවන් නියමුවෙකුට රුපියල් මිලියන 4ක, (ලක්ෂ 40 ක) මාසික වේතනයක් ලබා දෙනවා. නමුත් ඔවුන් ලෝකයේ දියුණු ගුවන් සමාගම් ලබාදෙන ඉහළ වැටුප් පෙන්වමින් වැඩි වැටුපක් ඉල්ලා සිටිනවා. නමුත් මේ මොහොතේ එවැනි වැටුප් වැඩිවිමක් ලබාදීමට හැකියාවක් නැහැ.

Read More

දිග මෝසම් තත්ත්වය දුර්වල වී අන්තර් මෝසම් තත්ත්වය ස්ථාපිත වීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් තිබෙන බවත්, මේ නිසා වියළි කාලගුණ තත්ත්වයක් පැවැති ප්‍ර දේශව‍ෙ වැසි ආරම්භ වී තිබෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන ලෙස රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම සඳහා ජනතාව වෙත තවත් බර පැටවීමක් කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා නොකරන බැවින් ඊට අදාළව විකල්ප යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

Read More

පක්ෂ සාමාජිකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ධම්මික පෙරේරා මහතාගේ ඇති කැමැත්ත සහ පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ක්‍රියාදාමය යන්න කරුණු 02ක් වන බව එම පෙරමුණෙහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පෙන්වා දෙයි.

Read More

වාහන ආයනය හැර අනෙකුත් සියලුම ආනයන තහනම් අද (09දා) සිට ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read More

දැනට පවතින මෙම ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Read More

මාතර දිස්ත්‍රික්කය තුළ ඇතිවී තිබෙන ගංවතුර තත්වය සමග නිල්වලා ගගේ සිටින කිඹුලන් විශාල ප්‍රමාණයක් ගොඩබිමට පැමිණ ඇති බව ජනතාව පවසති.

Read More

වෘත්තිකයින්ට සහ සාමාන්යක මහජනතාවට රට එපාවන තරමට බදු බර පටවද්දී මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීම ජාවාරමක් කරගත් සංවිධානාත්මක පිරිසක් වසරකට රුපියල් බිලියන 80 කට ආසන්න බදු වංචා කරන බවට දැවැන්ත චෝදනාවක් එල්ලවී තිබෙන බවත් මෙම වංචාකරුවන්ට ගැලවී යාමට ඉඩ ලබා නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

Read More

කාඳිනල් හිමිපානන් කොළඹ අගරදගුරු ලෙස හුදෙකලා වූ අයෙක් නොවන බවත් රඳගුරු සමුළුව හා පූර්ණ ලෙස බැඳුන වඩාත් වැදගත්ම සාමාජිකයා බව කතොලික රාදගුරු සමුළුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමන් පවසයි.

Read More

මෙරට සංචාරයක් සඳහා පැමිණ අනුරාධපුර සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ස්විට්සර්ලන්තය ජාතික යුවලක් සතු රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා පාවහන් යුගලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර සංචාරක පොලීසිය පවසයි.

Read More

නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර, පහ ශ්‍රේණි දෙකේ දී පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින බැවින් ඉදිරියේ දී පාසල් පන්ති කාමරය තුළ රැඳී සිටීම අනිවාර්ය වන අතර සියලු‍ ම ශ්‍රේණිවලට එය අදාළ වන බවත් සිසුන්ට විභාග සමත් වීමට එසේ දෛනික පාසල් පැමිණීම අත්‍යවශ්‍ය කාරණයක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් යටතේ රජයේ රෝහල්වල අලුතින් පියයුරු සායන 30ක් කලින් හඳුනා ගැනීමෙන් පියයුරු පිළිකා සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි.

Read More

සැප්තැම්බර් මාසයේදී විදෙස් ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ඇමෙරිකනු ඩොලර් මිලියන 482.4ක් ප්‍රේෂණ ලෙස යොමුකර ඇතැයි කම්කරු හා විදේශ රැකිය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

Read More

කළුතර දිස්ත්‍රික්කය තුළ තිබෙන අනතුරුදායක ගස් හඳුනාගෙන ඒවා කඩිනමින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් බව කලුතර මහ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පැවසීය.

Read More

කැස්බෑව හල්පිට ප්‍රදේශයේ පදික මාරුව මතින් ගමන් කරමින් සිටි පෙර පාසල් ගුරුවරියක හප්පා මරණයට පත් කර පලා ගිය මෝටර් රථ රියදුරු වන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

Read More

ජනාධිපතිවරණය පැවැත්විමට තවත් වසර දෙකක කාලයක් පවතින බවත්, එම කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහයෝගය ලබාදෙන බවත්, ඉන් අනතුරුව පැවැත්වෙන ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපෙක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද නැතහොත් පොදු අපෙක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද යන්න පිළිබදව සලකා බලන බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක වැඩවසන හිමිනමකට අයත් රුපියල් ලක්ෂ 11 කට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට පෙරේදා (08) ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව කළුතර උතුර පොලිසිය පැවසීය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම මොරොක්කෝවේ, මරකේච්හිදී අද (09දා) ආරම්භ වේ.

Read More

පොලිස් දෙපාර්තමේන්තුවේ තේමා පාඨය වන &ධම්මේ හවේ රක්ඛති ධම්මචාරී” යන පාඨයට අනුව කටයුතු කිරීමට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව වගබලාගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.

Read More

ප්‍රවීණ කළාකරුවෙක් වූ ජැක්සසන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. අනුරාධපුර, තලාවේදී ඔහු ගමන්ගත් කැබ් රථය වන අලියෙකු ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් පසුගිය වසරේ ජුලි මාසයේදී රෝහල් ගත කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායට අයත් කරන්දෙණිය කොහිල වගුර යුධ හමුදා කදවුරෙහි ටී 56 වර්ගයේ ගිනි අවියක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අද (8) පැමිණිල්ලක් ලැබුණු බව කරන්දෙණිය පොලීසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.