තම 22 හැවැරිදි බිරිඳව ඝාතනය කළ නිවසේ පිටුපස වළදැමූ 23 හැවැරිදි සැමියා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර හෙට දිනයේදී පැවැත්වීමට නියමිත තීරණාත්මක ලෝක කුසලාන තරගය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreඅත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ සිල්ලර වෙළඳ සැලක් පවත්වා ගෙන යන 40 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
Read Moreදැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කරුවෙකු මෙන්ම මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගෝලයකු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බළකාය පවසයි .
Read Moreවලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම සඳහා කටයුතු කිරීමට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තීරණය කර තිබේ. ඒ අනුව එලෙස රැඳී සිටින අයගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් අද (24දා) පැවැත්විණ.
Read Moreපාස්කු ඉරුදින එල්ල කෙරුණ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විභාගය ජංගම දුරකථනයෙන් පටිගත කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුගේ නීතිඥභාවය මාස 08කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24දා) තීන්දු කළේය.
Read Moreරජයේ හෙද සේවයේ ශ්‍රේණි හතරක හෙද හෙදියන් අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගත් තීරණය බල රහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කළ අභියාචනාධිකරණය, එම තීරණයට අනුව මේ වනවිටත් විශ්‍රාම ගන්වා සිටින හෙද හෙදියන් යළි සේවයට එක් කර ගැනීමටද නියෝග කළේය.
Read Moreලෝක කුසලාන තරගාවලියේදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read Moreත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයන් දෙදෙනෙකු අදාළ ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreවොෂින්ටන් DC බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ලාංකිකයන් ඇතුළු 300 පමණ බෞද්ධ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණ.
Read Moreමහ බැංකුව විසින් බැංකු පොලී අනුපාතික අඩු කරමින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව තවමත් බැංකු පොලී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන කෙරෙහි මහ බංකුවේ දැඩි අවධානය යොමු කරවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
Read Moreගල්කිස්ස මහ හෝටලය අසල ඇති මගී පාලම යටදී 24 වනදින උදෑසන 10.30 ට පමණ ගල්කිස්ස දෙස සිට කොළඹට ධාවනයවූ දුම්රියකින් වැටී සිහි නොමැතිව බරපතල තුවාල සහිතව දුමිරිය මාර්ගයේ වැටී සිටි කාන්තාවක ගල්කිස්ස පොලිස් ජීවිතාරක්‍ෂක ඒකකයේ නිලධාරීන් විසින් හදිසි ප්‍රතීකාර ලබාදී 1990 ගිලන් රථයකින් දකුණු කොළඹ ශීක්ෂණ රෝහල වෙත යැවීමට කටයුතු කරනු ලැබ ඇතැයි ගල්කිස්ස පොලීස් ජීවිතාරක්‍ෂක ඒකකයේ ප්‍රකාශකයෙකු පැවසීය .
Read Moreලංකා විදුලි බල මණ්ඩලය යටතේ පවතින සමනල වැව ජලාශයේ හෙක්ටයාර 100ක ජල මතුපිට අවකාශය තුළ මෙගාවොට 150-200 ක ධාරිතාවයකින් යුත් පාවෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ.
Read Moreඇමරිකාවේ රැකියාවලට යවන බව පවසමින් සිය බිරිඳ සමග එක්ව රුපියල් ලක්ෂ 42 කට ආසන්න මුදලක් වංචාකල බව කියන සිද්ධියක් සම්බන්දයෙන් සැකපිට යුධහමුදාවේ මේජර්වරයෙකු ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය කියයි.
Read Moreඊශ්‍රායලයේ මෙන් අර්බුධකාරී අවස්ථාවේ සහය දක්වන විපක්ෂයක් ශ්‍රී ලංකාවේ නොමැති බවත් සාම්ප්‍රදායික විපක්ෂයක් සමග රජයට ආර්ථික අර්බුධයට තනිව මුහුණ දීමට සිදුව ඇති බවත් රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
Read More2023 වසරේ සැප්තැම්බර් මාසයේදී ජනපතිවරණයක් පැවැතියේ නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරමුණ ගන්නා බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සිදුකළ සමීක්ෂණයක දැක්වෙයි.
Read Moreපසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී බීඩි නිෂ්පාදකයින්ගේ සංගමයේද සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙතෙක් කිලෝවට රු.5000.00 ක් වූ බීඩි කොල ආනයන බද්ද කිලෝවට රු. 250.00 දක්වා අඩුකිරීමටත්, ඉන් සිදුවන අලාභය පියවා ගැනීම සඳහා නිෂ්පාදිත බීඩියක් සඳහා මෙතෙක් අයකළ රු.2.00 ක්වූ බදු මුදල බීඩියකට රු. 3.50 දක්වා ඉහළ දැමීමටත් කටයුතු කළ බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
Read Moreමින් ඉදිරියට මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පුළුල් වෙනසක් ඇති කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreරුපියල් කෝටි 68 ක පමණ මුදලක් තැන්පත්කරුවන්ට ගෙවීමට ඇති ගම්පහ සණස නගර බැංකුවෙහි පාලනය , පාලක මණ්ඩලයෙන් ඉවත්ව සාමාජිකත්වය යටතට පත්ව ඇත.
Read Moreඅමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාත්‍ය ධුරයක් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයක් ජනාධිපතිවරයා විසින් ලබා දීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස දැඩි විරෝධයක් පවතින බවත්, ඒ අනුව ජනාධිපතිවරයාට සහාය දැක්වීම පිලිබඳ අවශ්‍ය වුවහොත් ඉදිරියේදී තීරණයක් ගත යුතුව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.
Read More2023 අගෝස්තු මාසයේ දී 2.1%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 සැප්තැම්බර් මාසයේදී 0.8 %ක් දක්වා අඩු වී ඇත.
Read Moreරාජ්‍ය බුද්ධි සේවාව මඟින් ලද බුද්ධි තොරතුරකට අනුව, නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වන විට කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව නිවේදනය කරයි.
Read Moreමේ වසරේ සැප්තැම්බර් අවසන් වන විට ලංකා විදුලි බල බලමණ්ඩලය 2023 වසරට අදාළව රුපියල් බිලියන 29ක අලාභයක් ලබා ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreවයස අවුරුදු 60 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිය මත අඩු කරන ලද අත්තිකාරම් බද්ද ආපසු ගෙවන බව දේශීය ආදායම් දෙපාතමේන්තුව නිවේදනය කරයි.
Read Moreප්‍රකට කෝටිපති ව්‍යාපාරික දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ (85) මරණයට හේතුව සෙම නරක් වී නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් සිදු වූවක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.
Read Moreමහනුවර මහ නගර සභාව සතු කඩ කාමර පැවරීමේ දී අයකරන ගාස්තු මුදල් නගරසභා ගිණුමට බැර නොකර රුපියල් එක්කෝටි තිස් පන් ලක්ෂ අනු තුන් දහස් හත්සිය අනුවක (13593790.00) මුදලක් වංචා කළ බව කියන කළමනාකරණ සහයකවරියකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කොට තිබේ .
Read More’’කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යධූරය දරද්දී ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය ගෙනාවා. අප එයට පක්ෂව ඡන්දය දුන්නා. පාර්ලිමේන්තුවේ බහුතරය ඊට එරෙහිව ඡන්දය දීලා ඇමතිවරයා රකින්න කටයුතු කලා. නමුත් ජනාධීපතිවරයා මේ කැබිනට් සංශෝධණය හරහා තීරණය කරලා තියෙනවා විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩුව හැසිරුණු හැටි වැරදියි විපක්ෂය හැසිරුණු හැටි හරියි. මේ අමාත්‍යවරයාට තව දුරටත් මේ අමාත්‍යංශ්‍ය කරගෙන යන්න බෑ කියලා.’’
Read Moreකල්පිටිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයෙ දී 22 දින සවස මෝටර් රථයකින් පැමිනි සිව් දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් විසින් පැහැර ගත් කෝටිපති මාළු ව්‍යාපාරිකයා කොට්ටුකච්චිය ප්‍රදේශයෙදී පැහැර ගෙන යමින් තිබු මෝටර් රථයෙන් පැන දිවි බේරා ගෙන ආණමඩුව පොලිසියට පැමින ඇති බව කියයි.
Read Moreවී අලෙවි මණ්ඩලයේ ගබඩා පහක තිබූ රුපියල් ලක්ෂ දහසක් වටිනා වී තොග අතුරුදන් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
Read Moreසර්පයෙකු දෂ්ඨ කිරීමෙන් අසාත්මිකතාවයට පත් වූ එක් දරු මවක් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව (22) දා රාත්‍රී ජීවිතක්ෂයට පත්ව ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
Read More