ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ සිදුව ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් අ ද(9) උදෑසන අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් කීඩාංගණය ඉදිරිපිටදී පැවැත්විණ.
තැපැල් දෙපාර්තුමේන්තුව සතු කිසිදු සම්පතක් විකිණිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉඩ ලබා නොදෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසිය.
Read Moreමහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වළව්ව දළදා මාළිගාව භාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට තීරණය කෙරේ.
Read Moreඊශ්‍රායල - හමාස් ගැටුමෙන් මිය ගිය දෙවන ශ්‍රී ලාංකිකයා වන සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය අද (09දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන ආවේය.
Read Moreනිරුවත අන්තර්ජාලයට මුදා හරින බව හමුදා මේජර්වරයෙකුට තර්ජනය කර බිය වද්දා රුපියල් ලක්ෂ දෙකක කප්පම් මුදලක් ලබාගත් සංවිධානාත්මක කල්ලියක නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලීසිය කියයි.
Read Moreක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි කිරීමක් මාධ්‍ය වෙත යොමුකර තිබේ.
Read Moreක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමේ පාර්ලිමේන්තු යෝජනා සම්මතයට එරෙහිව ක්‍රිකට් පාලක මණ්ඩයේ නිලධාරී මණ්ඩලය අධිකරණය හමුවට යෑමට නියමිත බව වාර්තා වේ. එහිදී හිටපු පාලක මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට නියමිත බව ද වාර්තා විය.
Read Moreමෙතෙක් ශ්‍රී ලංකාවේ හමුවී ඇති, අතිශය දුර්ලභ හා විශාලතම ශිලාලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමුවී ඇති බව පොලොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොලොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් මෙම අතිශය දුර්ලභ ලේඛනය සොයාගෙන තිබේ.
Read Moreක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් කාර්යභාරයන් විධිමත්ව සිදුකිරීම සඳහා කමිටු 10ක් පත්කිරීමට ද යෝජනා කර ඇත.
Read Moreරටේ පාලකයන්ට කොතරම් හොඳ පැත්ත පෙන්වා දුන්නද ඒවා ගණන් නොගෙන ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට ගමන් කිරීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙන බව මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්පැවසූහ.
Read More’’දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම’’ යන මැයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන යෝජනා සම්මතය අනුව විවාදය හෙට (09) පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තු මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.
Read Moreවරකාපොල පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක් රාජකාරී කටයුත්තක් වෙනුවෙන් සිවිල් ඇඳුමන් සැරසී යතුරු පැදියකින් ගමන් කරන විටදී ඔහුගේ යතුරු පැදිය හිතා මතාම හප්පා දැමූ ලංගම බස් රියදුරෙක් අත්අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය කියයි.
Read Moreසිය සිතේ සතුට වෙනුවෙන් දුප්පත් දරුවන් වෙනුවෙන් අද (08) වනදා කලවාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන චමිල කුලරත්න මහතා විසින් ආහාර පාන , පාසල් උපකරණ ලබා දීමට කටයුතු කෙරුණි .
Read Moreලබන 12 වැනි ඉරු දිනට යෙදෙන දීපවාලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ සියලු දමිළ පාසල් වලට ලබන සදුදා (13) නිවාඩු දිනයක් වශයෙන් නම් කිරීමට මධ්‍යම පළාත් පියවර ගෙන තිබේ .
Read Moreඅක්කර භාගයක මිරිස් වගාවක් සිදුකළ අනුරාධපුර ගොවි මහතෙක් එයින් රුපියල් ලක්ෂ 70ක ආදායමක් ලබා වාර්තාවක් පිහිටුවා තිබේ.
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් කටයුතු කල විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාට එම තනතුරින් ඉවත් වන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් ඊයේ දින දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreරජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරමින්, නැතිවූ ආදායමට සරිලන ගෙවීමක් ලෙස ’සුපිරි ලාභ’ ලාභ ලබා ගැනීම සඳහා ’මධ්‍යම රාත්‍රියේ ගැසට්’ අවභාවිතා කරන සමාගම් මත ආදායම් බදු පැනවීමක් කරන ලෙසට පැවසීය.
Read Moreවිශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත්, ඊට අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද දින ප්‍රකාශ කළේය.
Read More’’ටොස් එක දින්නත් බැට් කරන්න එපා! බැට් කරන්න ඉන්දියාවට දෙන්න!’’ ශ්‍රී ලංකා නායකයාට මහේල ලබා දුන් උපදෙස පිටුපස තිබෙන කතාව කුමක් විය හැකිද? -’’ක්‍රිකට් අවුල’’ පිළිබඳ සුවිශේෂ අනාවරණ රැසක් සිදු කරමින් විමල් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි
Read Moreබණ්ඩාරවෙල හීල්ඔය පදිංචි දහ වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙක් පියා දුරකථනය නුදුන්නේ යැයි සිත්තැවුලට පත්ව ඊයේ 07 දින රාත්‍රියේ නිදන කාමරයේ එල්ලී දිවි නසාගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය කියයි.
Read More1982 වසරේ ජුනි මස 25 වනදා ඔනාලි හෝල්ඩින්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් Unity Plaza ආරම්භ කර තිබේ. වර්තමානයේ මෙහි 51% ක කොටස් අයත් වන්නේ මෙම සමාගමටයි. මෙහි 45% ක කොටස් නාගරික සංවර්ධන අධිකාරියට අයත් වේ. මෙම වෙළෙඳ සංකීර්ණයේ නවීකරණ කටයුතු ආරම්භ කෙරුනේ 2021 වසරේදීය. ඒ සදහා රුපියල් මිලියන 400 ක පමණ මුදලක් වැය වී තිබේ.
Read Moreඅදාල කාන්තව පදිංචි නිවසේ රුපියල් 3000 ක විදුලි බිල ගෙවා ගැනිමට නොහැකි විම හේතුවෙන් දින කිපයකට පෙර විදුලි බල මංඩලයෙ විදුලි විසන්ධි කිරීමේ සේවකයින් විසින් විසන්ධි කර ඇති තිබු බව කියයි.
Read Moreනීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින්, එරට විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු එරටින් පිටුවහල් කර , ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් 11/08 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
Read Moreබදුල්ල - කොළඹ මාර්ගයට හල්දුම්මුල්ල ප්‍ර දේශයේදී පස් කන්දක් නාය යාම හේතුවෙන් සම්පූර්ණයෙන් ඇණහිට තිබූ වාහන ගමනය යළිත් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreහෝමාගම පොලිස් බළප්‍රදේශයේ අද අළුයම වයස අවුරුදු 22 ක තරුණියකෙ ගෙලකපා ඝාතනය කර ඇති බවත් , ඝාතනය සිදුකල බවට සැකකරන පුද්ගලයා එම ප්‍රදේශයෙන් පලාවිත් රෝගී තත්ත්වයක් බව පවසමින් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත්ව සිටීයදී අද අළුයම සැකපිට අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
Read Moreශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැනණැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි.
Read Moreපැවති අධික වර්ෂාව සමග බත්ගොඩ නායයාම නැවතත් සක්‍රියවී අද (7) සවස හතර පමණ සිට කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වීඇති බව පොලීසිය කියයි.
Read Moreඅද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි.
Read Moreක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අතුරු කමිටුව සහ ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.
Read More