ආර්ථික අර්බුධ කාරීත්තවය නිසා 2022 මාර්තු මාසයේ සිට ලංකාවේ පවුල් 34,48,000 කට ආසන්න පිරිසකගේ ආදායම් පහලගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්ත මේන්තුව විසින් 2024.01.04 දින නිකුත් කරන ලද නවතම වාර්තාවකින් පෙනී ගොස් ඇති බවපේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යයන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා
ඩොලර් මිලියන 500ක පංගුකාරයෙක් වන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවීමට කටයුතු කර ඇති බවද, පසුගිය වසරේදී රටට ගෙනා ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 6කට ආසන්න වන බවද අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැසීය.
Read Moreආයෝජන කටයුතු සදහා ඉඩම් බැහැරදීමෙන් ඉදිරි වසර 3ක කාලයේදී රුපියල් බිලියන 21ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
Read Moreබංග්ලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් ඉරිදා බංග්ලාදේශයෙ පැවැති මහ මැතිවරණයෙන් තම ආසනය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඔහු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හෂීනා මහත්මියගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය යටතේ මැතිවරණය තරග කළේය.
Read Moreඅ.පො.ස.සාමාන්‍ය පෙළ 2022 විභාගය සමත් ප්‍රතිඵල ප්‍රතිශතය අනුව අඛණ්ඩව නවවන වතාවටත් දිවයිනේ ප්‍රථම ස්ථානය දකුණු පළාතට හිමිවී තිබේ.
Read More“අපේ රටේ කාන්තාවන්, දරුවන්ට අමාරුවෙන් කන්න දීලා තමන් බඩගින්නේ ඉන්නවා. බහෙත් මිල වැඩි වෙලා නිසා බෙහෙත් ගන්නේ නෑ. දැන් මේ රටේ බහුතරයක් ගැහැනු හරිහැටි කෑමක් නැතිව, හරි හැටි බෙහෙතක් නැතිව තමන්ගේ ජීවිතය මැරෙන්න දීලා බලාගෙන ඉන්නවා. මේ තත්වය වෙනස් කළ යුතුයි. ඒක වෙනස් කරන්න කාන්තාවන් ම පෙරමුණ ගන්න ඕනෑ.” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කීවේය.
Read Moreබංග්ලාදේශයේ පැවැති මතභේදාත්මක මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට වත්මන් අග්‍රාමාත්‍ය ෂීක් හෂීනා මහත්මියගේ නායකත්වයෙන් යුත් අවානී ලීගය සමත්විය.
Read Moreමත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න හෝමාගම කටුවාන කර්මාන්ත පුරයෙහි මීට මාස පහකට පෙර ගිනි ගත් රසායනයනික ද්‍රව්‍ය ගබඩා කර තිබූ කර්මාන්ත ශාලාවෙහි (07) දා රාත්‍රී සිට යළිත් අධික දුමාරයක් හටගෙන තිබූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. පසුව දුමාරය හටගත් ස්ථානවලට වැලි දමා අලුයම වන විට දුමාරය සම්පූර්ණයෙන්ම පාලනය කළ බව පොලිසිය කියයි. මෙහිදී ගිනි ගැනීමක් හට නොගත් අතර කර්මාන්ත ශාලාවේ සිට කිලෝමීටර් හතරක් පමණ අවට ප්‍රදේශය පුරා ක්ලෝරීන් දුගද සහිත අධි
Read Moreඊයේ (06) දින රාත්‍රී මෙසේ රාත්‍රි ඝාතනය කර ඇත්තේ සොරබොර කපුරුමුල්ල පදිංචිව සිටි යාපා මුදියන්සේලාගේ සුදේෂ් කුමාර ජයවර්ධන නැමැති 42 හැවිරිදි විශ්‍රමික යුධ හමුදා බළලත් නිලධාරියෙකු බව පොලිසිය සඳහන්කළේය .
Read Moreරටේ ආර්ථිකය නිවැරදි මඟකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් බව හඟවා ලබා දී ඇත්තේ පාට කරන ලද ’’වතුර’’ බව නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නේය.
Read Moreජනපති සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මහතා අතර හමුවක් යාපනයේ අවම පහසුකම්වත් නැති පාසල් 100ක් ඉදිරි මාස 06දී සංවර්ධනයට පියවර.
Read Moreසිය රූමත් පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා විසින් ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
Read Moreප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ගැටළු විසඳීමට කඩිනමින් මුදල් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreදිවයිනෙන් පිටත්වීම සදහා කටුනායක ගුවන් තොටුපළට යාමට දුම්රියෙන් යමින් සිටි සර්බියානු ජාතිකයෙකුට අයත් විදේශ ගමන් බලපත්‍රය, ගුවන් ගමන් බලපත් සහ ලැප්ටොප් යන්ත්‍රය ඇතුළු දෑ සහිත ගමන් මල්ල කිසියම් පුද්ගලයකු විසින් රැගෙන පලාගිය බවට ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreබණ්ඩාරවල මදුවැල්පතන බදුල්ගස් තැන්න ප්‍රදේශයේ නිව්මෝනියා තත්ත්වයෙන් මීට දින තුනකට පෙර මියගිය 25 හැවිරිදි තරුණියකගේ මිහිදන් කළ සිරුර ගොඩගෙන නිරුවත් කර දමා ඇති බවට මියගිය තරුණියගේ පියා අද (07) පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය පැවසීය.
Read Moreඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ක්ෂේණුකා සෙනෙවිරත්න මහත්මිය පත්කර තිබේ. ඇය ඉන්දීය ජනපතිනිය වෙත සිය අක්ත පත්‍ර පිළිගන්වා තිබේ.
Read Moreශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් බවට 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන සහතික කරනු ලැබු නමුත් වන විට එම තත්වය වෙනස් වී සරම්ප රෝගීන් බිහිවෙමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ එරන්ද හෙට්ටිආරච්චි මහතා පැවසිය .
Read Moreඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඌරන්වල ප්‍රදේශයේදී කැබ් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගනිමින් සිටි අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
Read Moreආර්ථික සංවර්ධනයට ආගමික සංහිඳියාව ඉතා වැදගත් සෑම ආගමක් පිළිබඳවම කටයුතු කිරීමට උපදේශක කමිටුවක්. යාපනය – දක්ෂිණ කෛලාශ් කේන්ද්‍ර කර ගනිමින් හින්දු ආගමික ප්‍රවර්ධන වැඩසටහනක් – ජනපති. ආගමික සහජීවනය ඇති කරමින් රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට උතුරේ ආගමික නායකයන්ගේ ආශිර්වාදය.
Read Moreසංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 273ක් රැස්කළේය.
Read Moreඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරනවා බස්නාහිර මෙන්ම අනෙකුත් පළාත් ද ජාතික ආර්ථිකයට දායක කර ගනිමින් රට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා. කොළඹ, මහනුවර සහ උතුරු පළාත මෙරට අධ්‍යාපනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන 03ක් ලෙස ගොඩනගනවා. කෘෂි අපනයනය සඳහා රට සූදානම් කිරීමේ දී උතුරේ ගොවි ජනතාව කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙනවා – වව්නියාව, මුලතිව් හා මන්නාරම විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනපති පවසයි.
Read Moreපූනරින් නගර සංවර්ධන සැලැස්ම ජනපතිගේ අධීක්ෂණයට. පුනරින් කොටුව මෙන්ම “වන්නි කැෂු” කජු නිෂ්පාදන ආයතනය නිරීක්ෂණය කිරීමට ද ජනපති එක් වෙයි.
Read Moreසත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 273ක් රැස්කරමින් සිම්බාබවේ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක් ලබා දුන්නේය.
Read Moreඅවුරුදු 157 ක පොලිස් ඉතිහාසය තුළ යෝධ පිම්මක් පනිමින් මෙතෙක් විසදා ගැනීමට නොහැකි වූ විශාල ගැටලුවකට පිළියමක් ලෙස කටුනායක ගුවන් තොටුපොළ තුළ අපරාධකරුවන් මුහුණ මගින් හදුනා ගැනීමේ පද්ධතිය ස්ථාපිත කිරීමට හැකි වූ බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
Read Moreඋතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු හෙට (07දා) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තීකරණ ව්‍යාපාරය ඉතාමත් ප්‍රශස්ත, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් කීර්තිමත් වැඩසටහනක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කරයි.
Read Moreඩෙංගු රෝග වැළැක්වීම සහ පාලනය කිරීමට අදාල මහජන ඇමතුම් සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ අනෙකුත් බුද්ධි සේවාවන් ඒකාබද්ධව සිදුකල බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් යොදවා හික්කඩුවට බටහිර දෙසින් නාවික සැතපුම් 28 ක් පමණ (කිලෝමීටර් 50 ක් පමණ) දුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන, අද දින (2024 ජනවාරි 05) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙනවිත් ශ්‍රී ලංකා වෙරළාරක්
Read Moreශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා නෙදර්ලන්ත ජාතික පෙම්වතකු සමඟ මෙරට පැමිණ ඇල්ල නගරයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ස්ව්ස්ටර්ලන්ත ජාතික විදේශික තරුණියක් හදිසියේ රෝගී වී අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද (5) දහවල් මියගිය බව ඇල්ල පොලිසිය පවසයි .
Read More