උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්ත්වගේ අඩුවීමක් හෙට දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බිල නොගෙවීම නිසා පළාත් පාලන ආයතනවල විදුලිය විසන්ධි කිරීම නොකළ යුතුයි; විකල්ප බලශක්තිය සම්බන්ධතා නොදෙන විදුලිබල මණ්ඩලයේ හිතුවක්කරිකමට දඩ ගැසිය යුත්තේ කාටද ? --- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි
Read Moreශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවයේ නිරත 42 හැවිරිදි දුලාංජලී අනුරුද්ධිකා මහත්මිය ඝාතනය කළ පුද්ගලයා 01/09 දින රාත්‍රී මැලේසියාව බලා පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටිය දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read More1979 වසරේ සිට අඛණ්ඩව 122 වරටත් ජර්මන් ජාතික සමාජ සේවිකාවක වන 81 හැවිරිදි උර්සුලා බේයර් ( Ursula Beier ) මහත්මිය 01/10 දින අලුයම ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය
Read Moreවසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පැවති සියලුම විශ්‍රාමික පාරිතෝෂිත ගෙවීමට අවශ්‍ය සියලු මුදල් ලැබීම නිසා, 2023 වර්ෂය වනවිට ගෙවීමට තිබූ සියලු හිඟ පර්තෝෂිත විශ්‍රාමිකයන් වෙත ගෙවා අවසන් කිරීමට හැකිවූ බවද එය මෙරට විශ්‍රාමිකයන් ලැබූ විශාල ජයග්‍රහණයක් බවද, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2023.01.10 දින ප්‍රකාශ කළේය.
Read Moreරුපියල් කෝටි තුනකට අධික වටිනා කොකේන් ග්‍රෑම් 940 ක් සමග එක් පුද්ගලයෙකු (09) වන දින දහවල වැල්ලවත්ත පොලීසිය දූෂණ මර්දන ඒකකය මගින් පෙඩ්රිකා පාර මහල් නිවාස වාහන අංගනයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වැල්ලවත්ත පොලීසිය පැවසීය.
Read Moreරිඡ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක ඉදිකිරිම් කටයුතු සම්පුර්ණ කිරීම සදහා ඉංජිනේරුවරයෙකු වන නහිල් විඡේසුරිය මහතා රුපියල් බිලියනයක මුල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට පියවර ගෙන ඇත.
Read Moreකොළඹ බදුල්ල මාර්ගයේ බණ්ඩාරවල බදුල්ල අතර ඊයේ (09) රාත්‍රී 9.30 ට පමණ සිදුවූ දැවැන්ත නාය යාම හේතුවෙන් මාර්ගය වැසී ඇති කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු අයහපත් කාලගුණය මධ්‍යයේ සහ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් අද (10) අලුයම දොළහයි තිහ පමණ වන විට තාවකාලිකව නතර කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ. එම්. එල් .උදය කුමාර මහතා පැවසීය.
Read Moreසංචාරක සිම්බාබ්වේ කණ්ඩායහ හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreදෙනෝ දහසක් දෙනා බලා සිටියදී මෝටර් රථයෙන් පැමිණි සහසිකයෙක් කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකගේ ගෙල කපා ඝාතනය කර පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි
Read Moreබදුල්ල මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොකුගස්තොට විතාරණගේ චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
Read Moreඌරගස්මංහන්දිය රන්තොටුවිල ප්‍රදේශයේ නිවසකට හවස් යාමයේ පැන අසූදෙහැවිරිදි විවාහක ගෙහිමි කත බලහත්කාරයෙන් අතවරය කළේ යයි වරදකරුවකුට වසර විස්සක බරපතල වැඩ සහිත සිරදඩුවමක් හා රුපියල් 25000ක දඩ මුදලක් ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද (9) පස්වරුවේදී නියෝග කළේය.
Read Moreනිරෝගීමත් ජනතාවක් බිහිකිරීමේ අරමුණින් රුපියල් මිලියන 176.5 වැයකොට සබරගමු පළාත් සභාවේ සහ ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා ඉදිකරන ලද රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ අක්ෂි ඒකකය හි නව සිව් මහල් ගොඩනැගිලි සංකීර්ණය අද (09) විවෘත විය.
Read Moreශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන පළමු ස්වාභාවික වායු බලාගාර ව්‍යාපෘතිය වන වත්තල, කෙරවලපිටිය 350MW සොබාදනවි ස්වාභාවික වායු බලාගාර ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීම සඳහා කොළඹ වරායට ගොඩබා ඇති වාෂ්ප ටර්බයින් (ST), වාෂ්ප ටර්බයින් උත්පාදක (STG), ප්‍රධාන පරිවර්තකය සහ තාප ප්‍රතිසාධන වාෂ්ප උත්පාදක (HRSG) උපකරණ 2024 ජනවාරි 03 වැනිදා සිට පෙබරවාරි මස අවසානය දක්වා වරින් වර දින 19ක් පුරා රාත්‍රී ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇත.
Read Moreචීන අග්‍රාමාත්‍ය ලී කියෑං (Li Qiang) විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත චීනය වඩාත් ශුභ ලෙස සලකන ‘මකරාගේ වසර’ සඳහා අලුත් අවුරුදු සුබපැතුම් පිරිනැමීය.
Read Moreජාත්‍යන්තර පාසලක හිටපු ගුරුවරියක් සුඛෝභෝගී නිවාස සංකීර්ණයක අටවන මහලේ බැල්කනියෙන් වැටී මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.
Read Moreකළුතර ප්‍රසිද්ධ තරු පන්තියේ සංචාරක හෝටල් කාමරයක් තුල අද අළුයම ඇමරිකන් ජාතික සංචාරකයෙකු මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
Read Moreසමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
Read Moreවෛද්‍යවරුන්ට ලබාදෙන ප්‍රවාහන දීමනා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයට අනුව සමස්ත සෞඛ්‍ය සේවාවටම වැටුප් වැඩි කිරීමක් වියයුතු බව සදහන් කරමින් පරිපූරක වෛද්‍ය සේවාවේ අංශ කිහිපයක් අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් රෝහල් රැසකම අංශ කිහිපයක කටයුතු අඩාල පැවතිණ.
Read Moreහිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධී බිය ගැන්වීමක් කළැයි කියන වෛද්‍යවරුන් හා සිවිල් ක්‍රියාකාරීන් සම්බන්ධව පුළුල් විමර්ශනයක් කරන බව කුරුඳුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඊයේ (08දා) දැනුම් දුන්නේය.
Read Moreවයස අවුරුදු 18 වැඩි සෑම පුරවැසියෙකු සඳහාම අනිවාර්ය කෙරී ඇති TIN අංකය ක්‍රියාත්මක කිරීම පෙබරවාරි මස පළමු වැනිදා සිට ආරම්භ කිරීමට සූදානම් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
Read Moreයුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකරන නීති විරෝධී ආකාරයට උපයා ගත් මුදල්වලින් මිලදී ගත් දේපල හා වත්කම් පිළිබඳ සොයා බලන මෙහෙයුම්වලදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුට අයත් රුපියල් ලක්ෂ 1060ක් වටිනා වාහන සහ දේපල තහනමට ලක් කර තිබේ.
Read Moreක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (09දා) ඉදිරිපත් කිරීමට නියමිතය. මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කරමින් ඒවායේ සේවාවන් විධිමත් කිරීමත් එසේම ණය ලබාදෙන ව්‍යාපාර සහ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් මින් අපේක්ෂා කෙරේ.
Read Moreවිදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාවක් විදුලිබල මණ්ඩලයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා පළ වුවත්, මෙතෙක් එවැනි යෝජනාවක් ලැබී නොමැති බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
Read Moreඇතැම් පුද්ගලයන් විසින් ආගමික ඉගැන්වීම් විකෘති කරමින් ,සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියා වැළැක්වීම හා තුරන් කිරීම සඳහා රජය නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
Read Moreරට ආරක්ෂා කර ගැනීමට නම් බෞද්ධ භික්ෂුවක් රටේ නායකත්වයට පත් කර ගත යුතුව ඇති බවත් ඒ වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවර්ණයට තමන් වහන්සේ ඉදිරිපත් වන බවත් ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ ගම්පහ දී පැවසූහ.
Read Moreඉදිරි දින් කිහිපයේදී උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බවත් දිවයිනේ දකුණු අර්ධගෝලයේ අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවිදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
Read Moreගෝඨාභය ජනාධිපතිවරයා වැඩ භාර ගත්තේ 2019 නොවැම්බර් 18. ජනාධිපති ධූර කාලය වසර 5යිනෙ. එහෙම නම් වත්මන් ජනාධිපති භුක්ති විඳින ජනාධිපති ගෝඨාභය මහතාගේ ධූර කාලය අවසන් වෙන්නේ 2024 නොවැම්බර් 18.
Read Moreරටේ මහත් ආනදෝලනයට තුඩු දී ඇති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නිශ්පාදනය කළැයි කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ සීදුවේ පිහිටි පරික්‍ෂාණාගාරය විශේඥවරු කණ්ඩායමක්ගේ පරික්‍ෂාවට අද (08) ලක් කෙරිණී.
Read More