මහ බැංකුවේ සේවයේ නියුතු නිලධාරීන්ට තර්ජනය කරමින් ඒ තුළට බලහත්කාරයෙන් කඩා වැදුණු කාන්තාවක් ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට දෙනකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි
කදාන පොලිස් වසමේ නෑදුරූපිටිය පිහිටි පිරිසිදු කාරක නිශ්පාදන ආයතනයක අද උදෑසන ඇති වු ගින්නක් හේතුවෙන් කර්මාන්ත ශාලාවේ ගණකාධිකාරීවරයා මිය ගොස්, ගින්නෙන් හට ගත් දුමාරය ආක්‍රමණය වු අවට පාසලක ශිෂ්‍යවන් 85 දෙනකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය හා රෝහල් ආරංචි මාර්ග පවසයි.
Read Moreමධ්‍යම කදුකරයට සති කීපයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණය නිසා ජල විදුලිබලාගාර ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවති.
Read Moreහාලිඇල මධ්‍යම පන්තික නිවාස යෝජනා ක්‍රමයේ නිවාස රැසක විදුලි උපකරණ රාශියක් ඊයේ (7) පස්වරුවේ හදිසියේ ගලා ආ අධිබලැති විදුලි ධාරිතාවකින් විනාශ වී ගිය බව ජනතාව පවසති.
Read Moreඋතුරු පළාතට බලපා ඇති දැඩි නියං සිහිත කාලගුණය හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 22,666 කට අයත් පුද්ගලයින් 72,357 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
Read Moreනුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් අතර ඇති වුවේ යැයි කියන අරවුලක් සම්බන්ධයෙන් උරණ සැමියා බිරිඳට වෙඩි තබා ඝාතනය කර සැමියාද නිවස තුළ වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.
Read More2023 ජූලි මාසය අවසානෙය් දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම සියයට එකකින් වර්ධනය වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.
Read Moreපටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන උතුරු හා නැගෙනහිර පළාත්වල මෙන්ම දකුණේ ද ඇතැම් දේශපාලනඥයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් දක්වන අදහස් පිළිබඳව දකුණේ ජනතාව කලබල විය යුතු නැති බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවසීය.
Read Moreඅභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreවිදුලි කප්පාදුවක් සිදු නොකිරීමටත්, නිශ්චිත සැලසුමක් යටතේ සමනල වැව ජලාශයෙන් විදුලිය නිපදවීමට ජලය නිකුත් කිරීමටත් අද පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ.
Read Moreකොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ මෙන්ම පසුගිය මැතිවරණවල මනාප ලක්ෂ 5කටත් වැඩි ප්‍රමාණයක් ලබා ගත් වත්මන් ජනාධිපතිවරයා විසින් කොළඹ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව මෙන්ම මධ්‍යම පාන්තික ජනතාව කොළඹින් එලවා දැමීමට උත්සාහ කිරීමම බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
Read Moreසබරගමු පළාත් සභාව විසින් යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය යටතේ සබරගමු පළාතේ ක්‍රියාත්මක කරන පෙර පාසල් සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් අද (07දා) දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ උතුරු ගෝනගල පිපෙන කැකුළු පෙර පාසලේ සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක සහ යුනිසෙෆ්හි දකුණු ආසියානු කලාපීය තානාපති හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් ටෙන්ඩුල්කාර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Read Moreලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය යටතේ කොළඹ කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සමත්විය.
Read Moreඋමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය අවසන් කර ඇති බවත්, ජලාශය සහ මෙගාවොට් 60 බැගින් වූ ජනන යන්ත්‍ර දෙකක් පරීක්ෂා කිරීම් වලින් අනතුරුව මේ වසර අගදී ආරම්භ කළ හැකි බවත් ඉරාන තානාපති හෂෙම් අෂ්ජාසාදේ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දන්වා සිටියේය.
Read Moreබම්බලපිටිය පොලිස් වසමේ මුහුදු මාවතේ පිහිටි ඉන්ධන හලක් අසළ අතුරු මාර්ගයක් ඔස්සේ පැමිණි වෑන් රථයක සිටි නාඳුනන පිරිසක් විසින් මෝට මෝටර් රථයක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලීසිය කියයි.
Read Moreමාධ්‍ය වාර්තා කළ පරිදි විදුලිය ගාස්තු සංශෝධනයක් සිදු නොවන බත් රජයේ ප්‍රතිපත්ති තීරණය වන්නේ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී පමණක් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරිම බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව හා සංචාරක වීසා මගින් කාන්තාවක් ඩුබායි රැකියා සඳහා යොමුකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනිකවැරටිය ,හැවැන්පැලැස්ස ප්‍රදේශයේ තැඹිලි ගසකින් තැඹිලි ඉත්තක් කැපීමට ගිය පුද්ගලයෙකු එම ගසෙන් වැටී මරණයට පත්ව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි .
Read Moreකහතුඩුව දියගම පාරේ යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක කෝවෙන් යකඩ දියර පිටතට විසිවී ඉන්දීය ජාතිකයන් හත් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි කහතුඩුව පොලිසිය සඳහන් කරයි.
Read Moreඉඩම් අයිතිය කෙසේ වෙතත් ඉඩම් වගා කිරීමේ අයිතියට ඉඩදිය යුතු බවත් ආසියාවේ ඉදිරි දියුණුව ශ්‍රී ලංකාවට දායාද කළ හැකි දොරටුව ත්‍රිකුණාමලය බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreකැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (07) පිපිරිමක් සිදුව ඇතැයි කැකිරාව පොලීසිය සඳහන් කරයි.
Read Moreගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චීනවරාය කඳවුරු ප්‍රදේශයේදී කඩාවැටීමට ලක්වීමෙන් එහි ගමන් කළ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreදැඩි නියං කාලගුණයක් සමඟ වැස්ස නොලැබී වැව් සිඳී යන මොහොතක, අනුරාධපුර නගරයට සහ පූජා නගරයට පානීය ජලය සැපයෙන නුවර වැව රක්ෂිතය තුල ඇති වසර ගණනාවක් පැරණි ගස් කපා දමා, වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක් සිදු වන බව නුවර වැව අවට ප්‍රදේශවාසීහු පවසති.
Read Moreතබ්බෝව ජලාශයෙ වම් ඉවුර යටතේ ඇති සොරෝව්ව නිසි ලෙස වසා ගැනිමට නොහැකි විමේන් දැවන්ත ජල කදක් අපතේ යමින් ඇති බව ගොවීන් හා ගොවීජන සංවිධාන චෝදනා කරති.
Read Moreකොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දුරකථනයෙන් විඩියෝ ගත කරමින් ගමන් ගත් චීන ජාතික කාන්තාවකගේ දුරකථනය මංකොල්ල කෑමට දුම්රිය මාර්ගයේ සිට පොල්ලකින් පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් ඊයේ (06දා) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත.
Read Moreපනාගොඩ යුද හමුදා කදවුර ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක , යතුරු පැදියක යමින් සිටි පෙම්වතුන් දෙදෙනෙකු ගැටි පෙම්වතිය එම ස්ථානයේදීම මියගොස් බරපතළ තුවාල ලැබූ පෙම්වතා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අතුරුගිරිය පොලීසිය පවසයි.
Read Moreනියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති වගා හානිවල තත්ත්වය ක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලට උපදෙස් ලබාදී තිබේ.
Read Moreමීට අමතරව ප්ලාස්ටික් මල්මාලා, ඒක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ප්ලාස්ටික් බීමබට, ඉඳිආප්ප සෑදීමට ගන්නා ප්ලාස්ටික් තට්ටු වැනි අයිතම කිහිපයත් ඉදිරි සති දෙක තුළ දී තහනම් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
Read Moreලබන සතියේ පාර්ලිමේන්තුව අනිද්දා (08දා) සිට ලබන 11 වැනිදා දක්වා දින 04ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
Read Moreඅම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ පස් වන වසරේ ඉගෙන ලබමින් සිටි ශිෂයාවක් අද (6දා) ඩෙංගු රෝගය වැළදී මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read More