saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 2532 hours ago

LATEST

පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක රට හැර යාම පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ පැහැදිලි කිරීම

calendar_today 2024 පෙබ 28 - 16:25 remove_red_eye - 864  

අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා රටින් පිටවීම සම්බන්ධව මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහල් තල්දුව මහතා පවසන්නේ මේ සම්බන්ධව නිසි පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම තර්ජනය කර දුන් ඇමතුම් සම්බන්ධ පරීක්ෂන කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව

කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජය පුළුල් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කාන්තාවන්ට විශාල වැඩකොටසක් ඉටු කළ හැකියි – විශිෂ්ට ව්‍යාපාරික කාන්තාවන් අගයමින් ජනපති පවසයි.

Read More

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඇතැම් ප්‍ර දේශවලට මේ වන විට නොදන්වා විදුලිය විසන්ධි කරන බව වාර්තා වෙයි. මේ හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව තිබේ. මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විදුලිය සඳහා ඇති ඉල්ලුමද ඉහළ ගොස් තිබේ.

Read More

රථවාහන නඩුවක් සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රයක් නැවත හිමිකරු වෙත ලබා දීමට හා නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 10000/= අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ඉත්තෑපාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ රාජකාරී වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

කැනඩාවේ රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂ 65 කට අධික මුදලක් වංචා කර වසර 8 කට අධික කාලයක් විදේශගතව සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

Read More

මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව, අද හෙට සහ අනිද්දා දින තුළ (පෙබ. 28, 29 සහ මාර්තු 01) දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් වෙත උපදෙස් ලබා දී තිබේ.

Read More

ප්‍රදානයක් ලෙස ලැබුනු ‌මෙම ඉන්ධන කොගය මෙරට මුදලින් රුපියල් බිලියන 12 ක වටිනාකමකින් යුක්ත වන අතර එය වසර දෙකකට ප්‍රමාණවත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

එමෙන්ම මේ සඳහා ජනතාවගේ දායකත්වය ද අපේක්ෂා කරන අතර විපතට පත් දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා ලබා දීමට නියමිතය.

Read More

පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඉකුත් 14 වනදා සිය පෞද්ගලික ආරක්ෂයන්ද සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇත.

Read More

2023 වසරේ ජනවාරි 01 වන දින සිට අගෝස්තු 30 දක්වා කාල සීමාව තුළ මෙරට සමස්ත බලශක්ති නිෂ්පාදනය 4.5%කින් පහත වැටී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවක් මගින් විගණනයට සඳහන් කර ඇත.

Read More

සීමා සහිත ශ්‍රී ලංකා නැව් සංස්ථාව විසින් විධිමත් අනුමැතියකින් තොරව එහි සේවකයන් සඳහා 2022 වසරේ මාර්තු 01 වන දා සිට දෙසැම්බර් 31 දක්වා සංග්‍රහ දීමනාව, ප්‍රවාහන දීමනාව හා පැමිණීමේ දිරි දීමනා වශයෙන් රුපියල් එක්කෝටි පනස් දෙලක්ෂ නව දහස් හයසිය හැත්තෑ තුනක (15209673) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් 24 දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. නැව් සංස්ථාව සම්පූර්ණයෙන්ම රජය සතු ආයතනයක් වන අතර රාජ්‍ය ව්‍යාපාර චක්‍ර ලේඛනවලට අනුගතව

Read More

පසුගිය වසරවලට සාපේක්ෂව මේ වන විට දරුවන්ගේ මන්ද පෝෂණ තත්වය වඩාත් ඉහළ ගොස් ඇති බවත්,ඒ අතරිනුත් පාසැල් දරුවන් අතරින් කෘශ බව වැඩි දරුවන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බවත්, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති,විශේෂඥ වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මහතා පැවසීය.

Read More

Gymnothorax polyuranodon යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ’ගංගල්ගුල්ලා’ (Freshwater Moray) මත්ස්‍ය විශේෂය වසර 84කට පසු මෙරටින් වාර්තා වී තිබේ.

Read More

පාන් 25%කින් සහ කේක් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන අළෙවිය 50%කින් පහත වැටී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් යානා 02/27 දින අවලංගු වීම සහ ප්‍රමාද වීම් වලට ලක් වීම නිසා ගුවන් මගීන් පත් වී ඇති අපහසුතා පිළිබඳ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා සිය කනගාටුව පළ කළේය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේබද්දේගම අන්තර් හුවමාරුව ආසන්නයේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනකු ඒම මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක ගැටීම හේතුවෙන් තුවාල ලබා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (27) පෙරවරු 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර බරපතල තත්ත්වයේ සිටි මොවුන්ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත.

Read More

පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ගැනීමට පුද්ගලයෙකු පොලීසියට කැඳවන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් සියලු කරුණු ඔහුට දැනුම් දෙන විධිවිධාන අඩංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (27) පොරොන්දු විය.

Read More

වත්මන් රජයේඇමැති ධූර රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් සුළු පිරිසක්ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුතුබවට මත පළ කළත්එය පක්ෂයේ මතය නොවන බවත්ඡන්දය ප්‍රකාශයට පත් කළ පසුපොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි .

Read More

බත්තරමුල්ල වෝටර්ස් එඩ්ජ් පරිශ්‍ර භූමියෙහි පිහිටි ඉඩම් කොටස් දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ කොළඹ 10 අශෝක විද්‍යාලය වෙත බදු දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

මාතර කොටවිල අධිකරණ සංකීර්ණයේ පොලිස් මුරපොල තුලදී පොලිස් සැරයන් වරයෙකු අද (27) සවස ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබාගෙන දිවි හානිකරගෙන ඇතැයි කොටවින පොලීසිය පවසයි.

Read More

වාලච්චේන කඩදාසි කම්හල වැසෙන තත්ත්වයට පත්වුවහොත්වි කිණීම වෙනුවට රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම වැදගත් බැවින් ඒ සදහා කාරක සභාවේ නිර්දේශය මුදල් සහ කර්මාන්ත අමාත්‍යාංශවලටත් ජනාධිපතිවරයාටත් යොමු කරන බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Read More

මීට මාස තුනකට පමණ පෙර මෙම කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර ඇය ඒ වන විටත් 44 හැවිරිදි දෙදරු මවකි. මෙම කාන්තාවගේ 3 වන දරුවා ලෙස මෙම බිලිඳා බිහිවී ඇතත් තමන්ගේ කුසතුල දරුවෙකු පිළිසිඳ ගෙන ඇතිබව තමන් නොදන්නා බවත් ,සිද්ධිය වූ අවස්ථාවේ තමාට වැසිකිළි යාමේ අවශ්‍යතාවයක් ඇතිවූ නිසා වැසිකිලියට ගිය විටදී තම කුස තුලින් බිළිඳෙකු බිහිවී බිමට වැටුණු බවත් ඇය පොලිසියට පවසා ඇත.

Read More

මේ දිනවල මාදු ගගේ කකුළුවන් කිලෝග්රෑම් එකක් රුපියල් දොළොස් දහසකට අලෙවි වන බව මාදු ගගේ ධීවරයෝ කියති. සිය රැකියා ඉතිහාසයේ මේ තරම් ඉහළ මිලකට කකළුවන් කිලෝග්රෑම් එකක් අලෙවි නොවූ බවද ඔවුහු කියති.

Read More

එහෙත් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක පැවසූවේ එම ගුවන් යානා සියල්ල ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් අවලංගු කර ඇති බවට දැනුම් දී ඇති බවයි . එසේම එම ගුවන් යානා නැවත පිටත්ව යන වේලාවක් පිළිබඳව ද තමන් දැනුවත් කර නොමැති බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය .

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කථානායක වරයාවෙත සිය ඉල්ලා අස්වීමේ ලපිය යොමුකරමින් ඔහු වැඩිදුරටත් මේසේ සඳහන් කර ඇත.

Read More

‍කරන්දෙණිය කුරුදුගහහැතැප්ම් දිවිතුරගමදී නාදුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ(27)ජිවිතක්ෂයට පත්වූ කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාරගේ ඝාතකයන් හදුනා ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් මේ වනවිට යොදවා ඇති බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්ලය කියයි.

Read More

මෙම තත්වයන් මත 27වන දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම අඩි 18කින්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 15කින්ද පහල බැස ඇති බවත්ය.

Read More

හෝමාගම සති පොළෙහි වෙළඳාම් කරමින් සිටි පළතුරු වෙළෙන්දෙකු එක්වරම බිම ඇද වැටී සිදුවූ අසාත්මික තාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව (26) දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් භාෂික් නමැත්තාගේ පුතෙකු වන නදීන් භාෂික් නැමැත්තාට අයත් බව කියන වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණ මාවතේ හෝටලයක් ඉලක්කකර අද (27) අලුයම වෙඩි තැබීමක් සිදුකර ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.

Read More

කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව , මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් 02/27 දින සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ( Flight Information ) ප්‍රකාශිකාවක පැවසුවාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.