ADA
www.ada.lk
2025 ජුලි මස 01 වන අඟහරුවාදා
ෆ්ලයිඩුබායි ගුවන් සේවයට අයත් යානයක් රුසියාවේදී අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 62 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඩුබායි සිට දකුණුදිග රුසියාවේ රොස්ටෝවන්-ඩොන් ගුවන්තොටු පොළ දක්වා පියාසර කළ යානය එම ගුවන්තොටු පොළ වෙත ගොඩබෑමට ගත් දෙවැනි උත්සාහයේදී අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
රුසියානු බලධාරීන් පෙන්වාදෙන පරිදි බෝයිං 787-800 වර්ගයේ මෙම යානය ෆ්ලයිඩුබායි අඩුමිල ගුවන් සේවයකට අයත් යානයක් වන අතර, මෙහි ගමන්ගත වැඩි පිරිස රුසියානුවන් බව කියැවෙයි.
ගුවන් යානය ගුවන් පථය මතට වැටීමෙන් එය කෑලිවලට කැඩී විනාශ වී ගිය බවත්, එම අවස්ථාවේදී යානයේ ගුවන් මගීන් 55 දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සිටි බවත් කියැවෙයි.
popular news
ඊශ්රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්රහාරයක් - 71ක් මරුට
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
ඇමති සමන්ත ශ්රමදානයකදී මේසන් වැඩ කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd