www.ada.lk
2026 සැප්තැම්බර් මස 03 වන බ්රහස්පතින්දා
ෆ්ලයිඩුබායි ගුවන් සේවයට අයත් යානයක් රුසියාවේදී අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 62 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඩුබායි සිට දකුණුදිග රුසියාවේ රොස්ටෝවන්-ඩොන් ගුවන්තොටු පොළ දක්වා පියාසර කළ යානය එම ගුවන්තොටු පොළ වෙත ගොඩබෑමට ගත් දෙවැනි උත්සාහයේදී අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
රුසියානු බලධාරීන් පෙන්වාදෙන පරිදි බෝයිං 787-800 වර්ගයේ මෙම යානය ෆ්ලයිඩුබායි අඩුමිල ගුවන් සේවයකට අයත් යානයක් වන අතර, මෙහි ගමන්ගත වැඩි පිරිස රුසියානුවන් බව කියැවෙයි.
ගුවන් යානය ගුවන් පථය මතට වැටීමෙන් එය කෑලිවලට කැඩී විනාශ වී ගිය බවත්, එම අවස්ථාවේදී යානයේ ගුවන් මගීන් 55 දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සිටි බවත් කියැවෙයි.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd