www.ada.lk
2026 ජුලි මස 22 වන බදාදා
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මර්කල්ගේ රාජකීය විවාහ මංගල උත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍ය වැසියන් නිදි වර්ජිතව වින්ඩ්සර් මන්දිරයෙන් පිටත කඳවුරු බැඳ සිටි බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, බ්‍රිතාන්‍ය පුරා රාජකීය විවාහ මංගල්‍යය සමරමින් විශේෂ සැණකෙළි හා භෝජන සංග්‍රහයන් පැවැත්වුණු බවද කියැවෙයි.
එමෙන්ම, බොහෝදෙනා රාජකීය විලාසය දැක්වෙන ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටිනු දැකිය හැකි වූ අතර, ඊයේ දිනයේදී පාසල් පැමිණි දරු දරියන් මෙන්ම ගුරුවරු ගුරුවරියන්ද ඊට අනුබල දී ඇති ආකාරය බ්‍රිතාන්‍ය වාර්තාවල දැක්වුණි.
තවත් සුඵ මොහොතකින් මේ රාජකීය විවාහ මංගල්‍යය ආරම්භ වීමට නියමිතව තිබේ.
popular news
පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට මුදු
වියට්නාමය හා ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සමගාමිව බුද්ධ වන්දනා දියත් කරයි
එකම පොලිස් කෝට්ඨාසයක පොලීසි දෙකක් අයියටයි මල්ලිටයි භාරදෙයි
පළාත් සභා ඡන්දයට වෙන් කළ මුදල් ආපසු එවයි
විදෙස්ගත ශ්‍රමිකයන්ට දෙන තීරු බදු සහන ඉහළට
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd