www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
නැෂනල් ජියොග්‍රෆික් හි 2016 වසරේ හොඳම ඡායාරූප 52ක් එහි කර්තෘ මණ්ඩලය විසින් අනාවරණය කර තිබේ.
සුවිශේෂී ඡායාරූපකරණයක් සමග මනුෂ්‍යය සංහතියේ සිවිශේෂී බැඳීම් මෙන්ම, සොබාදහමේ අපූර්වත්වය හා ම්ලේච්ඡත්වය සමග ඔබ මෙතෙක් අත් නොවිඳි සුන්දරත්වය එකී ඡායාරූපවල දැකිය හැකි බව ඔවුන් පවසයි.
චීනයේ වෝලොන්ග් වනෝද්‍යානයේදී ඇස ගැටුණු 16 හැවිරිදි පැන්ඩා රැගත් ඡායාරූපව මෙවර හොඳම ඡායාරූප අතර විශිෂ්ට ගණයේ ඡායාරූපයක් ලෙස තේරීපත්ව තිබේ.
නැෂනල් ජියොග්‍රෆික් සතුවූ මිලියන දෙකකට අධික ඡායාරූප අතරින් මෙම සුවිශේෂී ඡායාරූප එකතුව තෝරාගෙන තිබේ. මෙහි දැක්වෙන්නෙ එම තේරීපත් ඡායාරූප කිහිපයකි.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd