www.ada.lk
2026 සැප්තැම්බර් මස 23 වන බදාදා
මධ්‍යම ඉතාලියේ කඳුකර මනස්කාන්ත නගරයක් ලෙස ප්‍රචලිත නොර්සියා නගරය ඉතාලි භූ කම්පනයත් සමග එකම සුන්බුන් ගොඩක් බවට පත්ව තිබේ.
මේ වනවිටත් ජීවිත සිය ගණනක් ඒ සුන්බුන් අතර සඟවා ඊයේ (24දා) අලුයම් කාලයේදී ඇති වූ රික්ටර් පරිමාණ 6.2ක භූ කම්පනයට පසුව මේ වනවිට තවත් පසුකම්පන රැසක් සිදුවෙමින් මුදාගැනීමේ මෙහෙයුම් පවා අතිශය අසීරු තත්ත්වයකට පත්කර ඇති බව විදෙස් වාර්තා කියයි.
සංචාරක පාරාදීසයක් බඳු වූ නෝසියා නගරයට ආසන්නයෙන් මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටි අතර, භූ කම්පනය නිසා දැඩි අලාභානි සිදුවූ නගර ලෙස අකවුමෝලි හා ඇමර්ට්රීස් නගර මෙන්ම, පෙස්කරා ඩෙල් ට්‍රොන්ටෝ ගම්මානයද සැලකෙයි.
මෙම ඡායාරූප එකතුවෙන් දැක්වෙන්නේ එම භූ කම්නයට පෙර හා භූ කම්පනය සිදුවීමෙන් පසුව නොර්සියා නගරය හා අවට ගම්මාන දිස්වූ ආකාරයයි.
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
ඉන්ධන මිළට සංශෝධනයක්
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd