මීළඟ මැතිවරණයෙන් මියන්මාර්යේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගය ජයග්‍රහණය කළහොත් තමන් බලයට පැමිණීමට සූදානම් බව එරට විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී පවසයි.
විදේශීය ජාතිකයෙකු සමග විවාහ වී දරුවන්ද සිටින්නෙකුට එරට ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරය හිමි නොවුණත්, ඇය මෙම ප්‍රකාශය මැතිවරණ වේදිකාවේදී පවසා තිබේ.
ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගය එළැඹෙන මැතිවරණයේදී බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.