මේ නිසා පාසල් හෝ සේවා ස්ථාන වසා දමන්නේ හෝ රැස්වීම් සඳහා සීමාවන් පනවන්නේ නැති නමුත්, රට පුරා අත්සේදීම ඇතුළු මහජන සෞඛ්‍ය පුරුදු වෙත ජනතාව උනන්දු කරවන බව වනවාටු රජය අවධාරණය කරයි.
’’ඇත්තටම දැන් මිනිස්සු බය වෙලා.’’ රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසීය. ’’ඔවුන් පොඩි කැස්සක් ඇති වුණත් රෝහල වෙත දිව එනවා. විශේෂයෙන් සති අන්තයේදී ඔවුන්ට තනිකමක් දැනෙනවා. ඔවුන් මේ වසංගතය ගැනම සිතමින් සිටිනවා.’’
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 52,000,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreනව කොරෝනා වෛරස වසංගතය ආරම්භ වූදා සිට එක්සත් ජනපදය නව ආසාදිතයන් මිලියනයක් එකතු කළ වේගවත්ම අවස්ථාව ආසන්නතම ආසාදන මිලියන 10ක සීමාව පසුකළ අවස්ථාවයි.
Read Moreඑක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ එරට තේරීපත් වූ ජනපති ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය අමතමින් බොහෝ දෙනෙකු විමතියට පත් කළේය.
Read Moreඑක්සත් ජනපදයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසන්නේ, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වසංගතය අවසන් කිරීම සඳහා ෆයිසර්-බයෝ එන්ටෙක් එන්නත ඉතා වැදගත් මෙවලමක් බවය.
Read Moreමේ වනවිට ඉතාලියේ දැඩි සත්කාර ඒකක තුළ රෝගීන් 2,971ක් සිටින අතර, එය පෙර දිනට සාපේක්ෂව රෝගීන් 122ක වැඩිවීමකි.
Read Moreකොවිඩ්-19 වෛරසය පිටුදැකීම සඳහා 90%කට වඩා ඵලදායී බවක් පෙන්වන එන්නතක් මේ වනවිට ලොවපුරා කතාබහට ලක්වන අතර, මෙම එන්නත නිපදවීමේ පර්යේෂණ පිටුපස සිටි විද්‍යාඥ යුවළක්ද ඒ ආකාරයෙන්ම කතාබහට ලක්වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 51,300,000ක ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreමිලියන 42 කට ආසන්න ජනගහනයක් සිටින යුක්රේනය යුරෝපයේ නව වැනි ඉහළම කොවිඩ්-19 ආසාදන වාර්තා කර ඇති රාජ්‍යයි. එරට මේ වනවිට ආසාදිතයන් 469,018ක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 8,565කි.
Read Moreසාමාන්‍ය සම්ප්‍රේෂණ අනුපාතය ඉතාලියේ 1.7ක් වන අතර, පුරවැසියන් 100,000කට ධනාත්මක කොවිඩ්-19 ආසාදිතයන් 500කට වඩා හමුවන බව කියයි.
Read Moreඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය මෙම වැඩසටහනේදී මුල සිටම ජෝර්ජියා සිය ආච්චි අම්මාගෙන් උගත් ඉවුම් පිහුම් ඔස්සේ විනිශ්චය මණ්ඩලය පුදුම කිරීමට සමත් වූවාය.
Read Moreකැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ඩොලර් බිලියන 1.75ක අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අරමුදලක් ප්‍රකාශයට පත්කරමින්, සියලු කැනේඩියානුවන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදී වසංගත සමයේ රැකියා හා පාසල් අධ්‍යාපනයේ පැහැදිලි වෙනසක් කිරීමට සැරසෙයි.
Read Moreඇමෙරිකානු දේශපාලනයේ අවුල් වියවුල් තවදුරටත් ඔඩුදුවන බව පිළිබිඹු කරමින්, ට්‍රම්ප් ආරක්ෂක ලේකම් ධුරය අලුත් කර ඇති අතර, මැතිවරණයෙන් පසුවද දේශපාලන රැලි කිහිපයක් සංවිධානය කිරීමට ට්‍රම්ප් සූදානම් වන බවද සඳහන් වෙයි.
Read Moreතේරීපත් වූ ජනපති ජෝ බයිඩන් කොරෝනා කාර්ය සාධක බලකායක් පත්කළත්, වත්මන් ජනපති ට්‍රම්ප්ගේ කාර්ය සාධක බලකායද තවමත් ක්‍රියාත්මකය. ට්‍රම්ප් බලය අත්හැරීමටද තවම සූදානම් නොමැති පසුබිමක එරට දේශපාලන අවුල තුළ වසංගතය දෙගුණ තෙගුණ විය හැකි බව කියැවෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 50,760,000ක ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreවික්ටෝරියා අගුලු දැමීමට ගත් තීරණය සමහර පුද්ගලයන් අතර ජනප්‍රිය නොවූවත්, සැප්තැම්බර් අග වනවිට ආසාදන ඉලක්කම් දෙකක් දක්වා අඩුකර ගැනීමට එකී දැඩි පියවර හේතු විය. අවසානයේදී දැන් බොහෝ දෙනෙකුට ඒ කැප කිරීමේ ප්‍රතිඵල හිමිව තිබේ.
Read Moreතමිල්නාඩු මහ ඇමති එඩප්පඩි කේ. පලනිස්වාමි නව ජනපතිට හා උප ජනපතිනියට සුබ පැතුම් එක්කර ඇති අතර, තමිල්නාඩුවේ ස්ථාන කිහිපයකදීම කමලා හැරිස්ට ආශිර්වාද කිරීමේ දේව පූජාවන් හා උත්සව සංවිධානය වී ඇත.
Read Moreමෙම ආසාදිතයන්ගෙන් 25 දෙනෙකු විදේශයන්ගෙන් පැමිණි අය වන අතර, සෙසු 118 දෙනා දේශීයව සම්ප්‍රේෂණය වූ ආසාදිතයන් බව කොරියාවේ රෝග නිවාරණ ඒජන්සිය පවසයි.
Read Moreඑය අගෝස්තු 14දායින් පසු වැඩිම දෛනික ආසාදන සංඛ්‍යාව වන අතර, අඛණ්ඩව තුන්වැනි දිනයට බලධාරීන් විසින් නව ආසාදන 1,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගත් අවස්ථාවය.
Read Moreරැජින පැලඳ සිටි කළු පැහැ මුඛ ආවරණය ඇගේ පෞද්ගලික සහායිකාව වන ඇන්ජෙලා කෙලී විසින් සෑදූවක් බව විශ්වාස කරන බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසයි. වසංගතය මුල් අවස්ථාවේදී චාල්ස් කුමරු වෛරසයට ගොදුරු වූ අතර, විලියම් කුමරුද වෛරසයට ගොදුරුව සිට ඇති බව පසුව අනාවරණය විය.
Read Moreලෝකයේ මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් සහ මරණවලින් පහෙන් එකකට ආසන්න අගයන් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනදයෙනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,255,000ක පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreචීනය විසින් ඉතාලිය, රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, පිලිපීනය, බෙල්ජියම, යුක්රේනය සහ බංග්ලාදේශය යන රටවලින් චීන නොවන ජාතිකයන් එරටට පැමිණීම සීමා කර තිබේ.
Read Moreබොස්නියාවේ අග්‍රාමාත්‍ය සෝරන් ටෙගල්ටිජාගේ තත්ත්වය ස්ථාවර වන අතර, ඔහුට කොරෝනා වෛරසයේ මෘදු රෝග ලක්ෂණ පවතින බව එම ප්‍රකාශය වැඩිදුරටත් පවසයි.
Read Moreබයිඩන්ගේ ජයග්‍රහණයත් සමග ඔහුගේ ආධාරකරුවන් වීදිවලට පැමිණ ජයග්‍රහණය සමරන ආකාරය දැකගත හැකිවූ අතර, ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ට වඩා යම් ආකාරයක සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන පිරිස් ඒ අතර වූහ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,250,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreතත්ත්වය මෙසේ වුවද මේ වනවිටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද ගණන් කර අවසන් නොමැති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
Read Moreඅපි ඡන්ද සමූහ (electoral college) 300කට වඩා බලාපොරොත්තු වෙනවා. රටම අප සමග සිටින නිසා, අපි පැහැදිලි බහුතරයකින් මේ තරඟය ජයග්‍රහණය කරමින් සිටිනවා.’’ ඩිමොක්‍රැටික් අපේක්ෂක බයිඩන් අමතයි.
Read More’’මැතිවරණ රාත්‍රිය දක්වාම මේ සෑම ප්‍රාන්තයකම මම විශාල ඡන්ද ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටියා. නමුත් දින ගෙවීයත්ම ඒ සංඛ්‍යා අරුම පුදුම ලෙස අතුරුදන් වී තිබෙනවා. අපගේ නීතිමය කටයුතු ඉදිරියට යනවිට ඒ අප ලැබූ ජයග්‍රහණය නැවත අපට ලැබෙනු ඇති!’’ ට්‍රම්ප් කියයි.
Read More