saravita-anim2

2026 මාර්තු මස 18 වන බදාදා

2026 මාර්තු මස 18 වන බදාදා

International - timelapse 8495 hours ago

LATEST

ට්‍රම්ප් බල හුවමාරුව අවහිර කළොත් තව තවත් මිනිසුන් ඉදිරියේදී මිය යාවි - බයිඩන්

calendar_today 2020 නොවැ 17 - 07:20 remove_red_eye - 857  

’’අපි ජනවාරි 20දාට යාමට පෙර ජනාධිපතිවරයා (ට්‍රම්ප්) තරමක් බුද්ධිමත් වනු ඇතැයි කියා මා බලාපොරොත්තු වෙනවා’’ එක්සත් ජනපදයේ තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් කියයි.

මෙම කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය චීනය ඇතුළුව රටවල් 15ක් සහ බිලියන 2.2ක ජනතාවක් හෝ ලෝක ජනගහනයෙන් 30%කට ආසන්න සංඛ්‍යාවක් පුරා පැතිරී ඇත.

Read More

Dow ඉතිහාසයේ කිසි දිනෙක ළඟා නොවූ මට්ටමක් වූ ඒකක 30,000ක සීමාව කරා ළඟා වූ අතර, &P 500 මිල දර්ශකයද නව වාර්තාවක් වාර්තා කරමින් 1.2%කින් ඉහළ ගොස් තිබේ.

Read More

මෙම එන්නත් දෙකෙහි සමාන ආරක්ෂණ හා කාර්යක්ෂමතා පැතිකඩ ඇති බව පෙනෙන්නට තිබුණද, මොඩර්නා එන්නත ෆයිසර් එන්නතට වඩා සැලකිය යුතු ප්‍රායෝගික වාසියක් ඇති එන්නතක් බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 54,800,000ක් ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

මෙතෙක් සිතා සිටියාට වඩා කලින් චීනයෙන් පිටත කොවිඩ්-19 වෛරසය පැතිර තිබූ බවට මෙය තවත් සාක්ෂියක් බව රොයිටර් පුවත් සේවය පවසයි.

Read More

ඔස්කාර් සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ සත්‍යජිත් රායිගේ නිර්මාණ තුළින් සිනමාවට පිවිසි ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ සෞමිත්‍රා චැටර්ජි කොවිඩ්-19 ආසාදිතව ඇති වූ සංකූලතා හේතුවන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ජනාධිපති කාර්යාලය පසුගිය නොවැම්බර් 3 වැනි දින ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ 74 හැවිරිදි ජනාධිපතිවරයා ජර්මානු රෝහලේ කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවය.

Read More

’’ඔහු (බයිඩන්) ජයග්‍රහණය කළේ මැතිවරණය මංකොල්ලකෑ නිසායි. මැතිවරණ දිනයේ හෝ මැතිවරණ ගණන් කරන දිනයේදී ඇපේ නිරීක්ෂකයන්ට ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතු කිරීමට අවස්ථාව ලබාදී නැහැ.’’ ට්‍රම්ප් කියයි.

Read More

’’කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ අයෙකුගේ සම්බන්ධතාවක් නිසා ස්වයං හුදකලා වීමට අවශ්‍ය බව සෞඛ්‍ය අංශ විසින් අද අගමැතිවරයාට දන්වා තිබෙනවා’’ මීට පෙරද කොවිඩ්-19 ආසාදිතව සිටි ජොන්සන් ගැන ඔහුගේ ප්‍රකාශකයෙකු කීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 54,300,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

ඉරානය ගෙවීගිය දිනයේ දෛනික නව කොරෝනා වෛරසය ආසාදිතයන් 11,203ක් වාර්තා කිරීමත් සමග මෙම නිවේදනය නිකුත් වී තිබේ. එය එරට දෛනිකව වාර්තා කළ ආසාදන සංඛ්‍යාවයි. මෙම ආසාදිතයන්ගෙන් 2,500ක් පමණ රෝහල්ගත කර ඇති අතර, සෙසු පිරිස් නිවෙස්වලම නිරෝධායනය කර තිබේ.

Read More

විශේෂයෙන්ම කුෂ්නර් සහ ඉවන්කා කොවිඩ්-19 පූර්වාරක්ෂාව පිළිබඳ නීතිරීති සඳහා පාසලේ මව් අත්පොතේ දක්වා ඇති මාර්ගෝපදේශ ගණනාවක් නැවත නැවතත් උල්ලංඝනය කර ඇති බව කියැවෙයි.

Read More

නව ආසාදන ඇතිවන පොකුරු පසුපස ගොස් ඒවා හඳුනාගැනීමට රජය අපොහොසත් වී ඇති බව පිළිගනිමින්, මෙම පියවර කඩිනමින් ගන්නා බව ඔස්ට්‍රියාවේ චාන්සලර් සෙබස්තියන් කුර්ස් ඊයේ වියානාහි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

Read More

වසංගතයට පෙර පවා නාසා ගගනගාමීන් අභ්‍යවකාශයට රෝගයක් නොයැවීම සහතික කිරීම සඳහා පූර්ව පියාසැරි නිරෝධායන නීතිරීති පිළිපදින අතර, අභ්‍යවකාශ යානයක රැඳෙන කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර වෛරස් හා බැක්ටීරියා වේගයෙන් ව්‍යාප්ත විය හැකි බැවින් මෙසේ ක්‍රියා කරයි.

Read More

ආසාදන, රෝහල්ගත කිරීම් සහ මරණවලදී කොවිඩ්-19 සමග පොරබදමින් සිටින ඇමරිකානු ප්‍රජාවන් සඳහා නොවැම්බර් මාසය දැනටමත් මහා ව්‍යසනයක් බවට පත්ව තිබේ. විශේෂඥයන් අනතුරු අඟවන්නේ එය හොඳ අතට පත්වීමට වඩා, වඩාත් නරක අතට හැරෙනු ඇති බවටය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 54,000,000ක් ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

ජර්මනියේ බයෝ එන්ටෙක් සහ ඇමෙරිකාවේ ෆයිසර් යන සමාගම් විසින් මේ සතියේ සිය පර්යේෂණාත්මක කොවිඩ්-19 එන්නතක් පිළිබඳ ධනාත්මක දත්ත නිකුත් කරමින්, මාසය අවසානයේදී නියාමන අනුමැතිය සඳහා ඉල්ලුම් කිරීමටද බලාපොරොත්තු වෙයි.

Read More

තක්සේරු කිරීම සඳහා ඉදිරිපත් කරනලද නිෂ්පාදනයක් (එන්නතක්), ලැයිස්තුගත කිරීම සඳහා වන නිර්ණායක සපුරාලන්නේ නම්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම ප්‍රතිඵල පුළුල් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

Read More

’’අපි රෝගය තේරුම් ගෙන තිබෙනවා. එය සංකීර්ණ රෝගයක්. නමුත් අපි එය හොඳින් වටහාගෙන සිටිනවා. විශේෂයෙන් කාලගුණය සිසිල් වන හෙයින්, පිටතට ගොස් පිටත රැස්වීම් පැවැත්වීම වඩාත් අපහසු වන බැවින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස අපි සියලු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටිනවා’’ ට්‍රම්ප් පැවසීය.

Read More

මෙය ගෙවීගිය සිකුරාදා දිනයේ අවසාන ගණනය කිරීම නොවන අතර, අඛණ්ඩව ගණනය කිරීම් සිදුවන නිසා සිකුරාදා සමස්ත ආසාදන මීට වඩා වැඩිවිය හැකි බවද සඳහන් වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 53,700,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

’’දැන් ලොක්ඩවුන් නීති හෝ සීමා ඉවත් කිරීම ගැන කතා කිරීමම වගකීම් විරහිත ක්‍රියාවක් වනු ඇති’’ කැස්ටෙක්ස් තවදුරටත් පැවසීය. ’’අවම වශයෙන් ඉදිරි දින 15 සඳහාවත් මෙම නීතිරීති නොවෙනස්ව තබා ගැනීමට අප තීරණය කර තිබෙනවා.’’ ප්‍රංශ අගමැති කියයි.

Read More

නව කොරෝනා වෛරසය හේතුවෙන් මුල් අවස්ථාවේදී බිඳ වැටුණු මගී නෞකා කර්මාන්තය යළි නගාසිටුවීම ආරම්භ කරමින් කැරීබියානු මුහුදු කලාපයේ ගමන් ඇරඹි පළමු නෞකාව මෙම සී ඩ්‍රීම් වන් නෞකාවයි.

Read More

ලොව ප්‍රමුඛතම ස්මාට්ෆෝන් නිෂ්පාදකයෙකු වන Huawei සමාගම සහ වීඩියෝ නිරීක්ෂණ මෙවලම් නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගමක් වන Hikvision සමාගමද මෙසේ අසාදු ලේඛණගත කළ සමාගම් අතර වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 52,600,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

මේ දක්වා වාර්තා වී ඇති දෙවැනි වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව නොවැම්බර් 10දා වාර්තා වූ අතර, එවර ආසාදිතයන් 136,325ක් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය සටහන් කරයි.

Read More

ෆයිසර් හි කොටස් සඳුදා 8%කින් පමණ ඉහළ ගිය අතර, බයෝ එන්ටෙක් ඊටත් වඩා තියුණු ලෙස ඉහළ යමින් සඳුදා 15%කින් සහ අඟහරුවාදා තවත් 8%කින් ඉහළ ගොස් තිබේ. ලොව පුරා ඖෂධ නිෂ්පාදන සමාගම් COVID-19 එන්නතක් සාර්ථක කරගැනීමට දැඩි තරගයක නිරත වන්නේ මේ නිසාය.

Read More

සියලුම ඡන්ද තවමත් ගණන් කර නොමැති බව ලෝක නායකයන්ට මතක් කිරීමට මෙම විදෙස් සංචාරයේදී තමන් කටයුතු කරන බව එක්ස්ත ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ කියයි. ජෝ බයිඩන් ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා පත්කරයි.

Read More

එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය, ප්‍රංශය, රුසියාව, ස්පාඤ්ඤය සහ ආර්ජන්ටිනාව යන රටවලින් පසු ලෝකයේ අටවැනි වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන රට බවටද එක්සත් රාජධානිය පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.