ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ පසුගිය සිකුරාදා ඇති වූ රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවෙන් පසුව මුදාගැනීමේ කණ්ඩායම් තවදුරටත් විපතට පත්වූවන් සහ මළ සිරුරු සෙවීමේ කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වෙයි.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,030,000ක් ආසන්නයට පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.
Read Moreබෙල්ග්‍රේඩ් හි නිකොලා ටෙස්ලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්, ප්‍රාදේශීය නිලධාරීන් සහ සර්බියාවේ චීන තානාපති චෙන් බෝ යන පිරිස මෙම තොගය ලබා ගත්හ.
Read Moreපසුගිය සතියේ වොෂිංටන් ඩීසී හි සිදුවූ මාරාන්තික කැපිටල් කෝලාහලවලින් පසුව ආරක්ෂාව වැඩි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙල රැසක් සහ ජාතික ආරක්ෂක භටයන් දහස් ගණනක් වොෂින්ටනයට ගෙන්වා ඇත්තේ එලැඹෙන බදාදා නව ජනාධිපතිවරයාගේ දිවුරුම්දීම සිදුවන නිසාය.
Read Moreපිලිපීනයේ හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමු කොවිඩ්-19 එන්නත් තොගය පිලිපීනයට නොමිලේ ලබාදීමට චීනය තීරණය කර ඇති බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ වෙත පවසයි.
Read Moreතවමත් සම්පූර්ණ ධාවන තත්ත්වයේ පවතින කළු වර්ණයෙන් යුතු මෙම රථය සඳහා ලබාදී ඇති වර්තමාන ලංසුව ඇ.ඩොලර් 500,000 කට ආසන්න වෙයි.
Read Moreකිලෝ මීටර් 20ක ගැඹුරකින් යුතු භූ කම්පනයේ අපිකේන්ද්‍රය, උතුරු අක්ෂාංශ අංශක 22.44 ක් සහ නැගෙනහිර දේශාංශ අංශක 121.44 ක් ලෙස පිහිටා ඇති බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය පවසයි.
Read Moreරට පුරා සැසි 3,351ක් සඳහා පුහුණු එන්නත්කරුවන් 16,755ක් ඊයේ දිනයේ ආරම්භ වූ එන්නත්කරණ වැඩසටහනට සහභාගී වූ බව ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය පවසයි.
Read Moreචීනයේ සීනොවැක් බයෝටෙක් ලිමිටඩ් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනාවැක් එන්නත් මාත්‍රා අසර්බයිජානය විසින් මිලදී ගෙන ඇති අතර, එහි පළමු වැනි එන්නත් කාණ්ඩය පසුගිය ජනවාරි 14දා එරටට පැමිණි බව වාර්තා වේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,020,000ක් ආසන්නයට පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.
Read Moreඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ වූ ලිපිලේඛන ඇතුළු බොහෝ දේ පෙට්ටිවලට අසුරා ඉන් ඉවත් කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
Read More’’ලෝකයේ ප්රමුඛ ආර්ථිකයන්ට විශේෂ වගකීමක් තිබෙනවා. එහෙත් අද අපි එන්නත් රික්තයක් දකිනවා. එන්නත් ඉක්මනින් ඉහළ ආදායම් ලබන රටවලට ළඟා වෙමින් පවතිනවා. ලෝකයේ දුප්පත්ම අයට කිසිවක් නැනැ’’ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
Read Moreවසංගතයේ මූලාරම්භය පිළිබඳව ලොවපුරා සිදුකරන පර්යේෂණ මාලාවේ කොටසක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම සිංගප්පූරුවේ සිට ගුවනින් චීනයේ වූහාන් වෙත පැමිණි අතර, නිරෝධායන නීතිරීති යටතේ ඔවුන් නිරෝධායන ක්‍රමවේදයන්ද අනුගමනය කරයි.
Read Moreඋස් ගොඩනැගිලි හා නාගරික ජනාවාස පිළිබඳ කවුන්සිලය විසින් මේ සතියේ නිකුත් කරන ලද දත්තවලට අනුව, 2020 දී ගෝලීයව ඉදිකරන ලද නව අහස සිඹින උස් ගොඩනැගිලි සංඛ්‍යාව 20%කින් පහත වැටී තිබේ.
Read Moreභූ කම්පනයේ අපිකේන්ද්‍රයට උතුරින් පිහිටි මාමුජු නගරයේ පුද්ගලයින් 34 දෙනෙක් මිය ගිය අතර තවත් 8 දෙනෙක් මැජීන්හිදී ජීවිතක්ෂයට පත්වෙමින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ ගොස් ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,004,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreකැපිටල් ගොඩනැගිල්ලේ ඇති වූ කෝලාහලය සමග ට්‍රම්ප් මෙන්ම ට්‍රම්ප්ගේ දියණිය හා පුත්‍රයන්ද එම ගින්න අවුලුවමින් යම් යම් ප්‍රකාශ සිදුකර ප්‍රසිද්ධියේ හැසිරුණද එම අවස්ථාවේදී පවා මෙලානියා යම් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බව විදෙස් වාර්තා පවසයි.
Read Moreවිශේෂඥයන් පවසන්නේ එන්නත ලබාදීමේ මුල් අවධියේදී සුදුසුකම් ලැබුවේ කවුරුන්ද යන්න මෙයින් පිළිබිඹු විය හැකි බවයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම සිංගප්පූරුවේ සිට ගුවනින් වූහාන් වෙත පැමිණි අතර, ඔවුන් කොරෝනා පරීක්ෂණයන්ටද ලක්විය. එමෙන්ම වූහාන් හි දැනට ක්‍රියාත්මක නිරෝධායන නීතිරීති යටතේ ඔවුන් නිරෝධායන ක්‍රමවේදයන්ද අනුගමනය කරන බව කියයි.
Read Moreපළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමාට සහ ඊට පෙර සිටි දහසය වැනි බෙනඩික්ට් පාප්තුමාට නව කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලැබී ඇති බව වතිකානුව නිවේදනය කරයි.
Read Moreහදිසි භාවිතය සඳහා චීනයේ සිනෝෆාම් එන්නත අනුමත කළ බව පසුගිය සතියේ එක්සත් රාජධානිය නිවේදනය කළ අතර, එක්සත් ජනපද-ජර්මානු ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නතටද ජෝර්දානය තුළ කොළ එළියක් ලැබී ඇත.
Read Moreචීනයේ සිනොවැක් බයෝටෙක් ලිමිටඩ් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනාවැක් එන්නත පිළිබඳ පළමු මාත්‍රාව ලැබීමට එරට සෞඛ්‍ය අමාත්‍ය ෆරෙටින් කොකාට අවස්ථාව හිමිවීමෙන් දිනකට පසුව මෙය සිදුවිය.
Read Moreදේශීය වේලාවෙන් අද අලුයම 2.18ට පමණ භූමිකම්පාව බටහිර සුලවේසි අගනුවර වන මාමුජු සිට කිලෝ මීටර් 36ක් දකුණට හා කිලෝ මීටර් 18ක් ගැඹුරට බලපෑ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 93,000,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreරටවල් එන්නත් කිරීම ආරම්භ කළ දින 36 තුළ මේ වනවිට එන්නත් මාත්‍රාව මිලියන 28ක් දැනටමත් පුද්ගලයන්ට ලබාදී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහිදී දැනට එන්නත් ලබා ඇති රටවල් 46 අතර අඩු ආදායම් ලබන රටවල් ඇත්තේ එකක් පමණි.
Read Moreතුර්කි සෞඛ්‍ය නියාමකයන් මෙම නිවේදනය නිකුත් කළ වහාම එරට සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් කොකාට සීනෝවැක් පළමු එන්නත් මාත්‍රාව ලබාදුන් අතර, එය සජීවීව රූපවාහිනිය හරහා විකාශනය කරනු ලැබීය.
Read More’’වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම විද්‍යාත්මක කාරණයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනත් රටවලට සහ ප්‍රදේශවලටත් මේ ආකාරයේම පරීක්ෂණ චාරිකාවන් සිදුකරාවි. චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර විශේෂඥයන් සමග සමීප සහයෝගීතාවයක් පවත්වා ගෙන යන අතර, වසංගතයේ ගෝලීය සම්භවය සොයාගැනීමේ කාර්යයට අපගේ දායකත්වය නොපිරිහෙලා ලබාදෙනවා.’’ චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
Read More’’mRNA තාක්ෂණයේ සුන්දරත්වය එන්නේ එයයි. අපට ජානමය අනුක්‍රමය සමග, සති හයක් වැනි කෙටි කාලයක් තුළ ඉතා කෙටි පිළිවෙළකින් නව එන්නතක් ලබාදීමට හැකි වනු ඇති’’ වෛරසය වෙනස් වුවහොත් එයට ප්‍රතිචාර දැක්වීමටද ෆයිසර් සූදානම් බව සඳහන් කරයි.
Read Moreආනයනික සීතල දාම නිෂ්පාදන හැසිරවීමේ නිරතව සිටින ප්‍රධාන කණ්ඩායම්, රේගු නිලධාරීන්, සෞඛ්‍ය සේවකයන් සහ පොදු ප්‍රවාහන හා නැවුම් නිෂ්පාදන වෙළෙඳ පොළවල සේවය කරන පුද්ගලයන් ඇතුළු ප්‍රධාන කණ්ඩායම් කිහිපයක් ඉලක්ක කර චීනය එන්නත් ලබාදීම ඇරඹීය.
Read Moreමෑත දිනවල තමාව තහනම් කළ සමාජ මාධ්‍ය සමාගම් ගැන සඳහන් කරමින් ට්‍රම්ප් කියා සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බවය.
Read More