www.ada.lk
2026 ඔක්තෝබර් මස 19 වන සඳුදා
ඇමෙරිකාවේදී වාර්ෂිකව පවත්වනු ලබන MTV Video Music Awards මෙවර පවත්වනු ලැබුවේ ගෝලීය වසංගත තත්ත්වයක් පවතින වටපිටාවකය. කෝවිඩ් 19 ගෝලීය වසංගතය ඇමෙරිකාවට වඩාත් තදින්ම බලපා ඇති නිසාදෝ මෙවර සම්මාන රාත්රිය සරසන්නට හොලිවුඩයේ ජනප්රිය තාරකාවන් වෙනදා මෙන් සහභාගි වූයේ නැති බව පෙනෙන්නට තිබිණ. කෙසේ වෙතත් මිලේ සයිරස්, ලේඩි ගාගා, අරියානා ග්රැන්ඩේ වැනි ජනප්රිය තරු කිහිපයක් සම්මාන උලෙල වර්ණවත් කළේ මේ අයුරෙනි.
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd