www.ada.lk
2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා
2016 වසර අවසානය නිමිත්තෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවති Starfriendsරාත්‍රී සාදය සහ ප්රියසම්භාෂණය, සුපිරි තරු රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා රාත්රියේදී කොළඹ Ramada සුපිරි හෝටලයේදී පැවැත්වුණා. නර්ථනයෙන්, සංගීතයෙන්, තරඟකාරීත්වයෙන්, විලාසිතාවන්ගෙන් අපූර්වත්වයට පත්වූ මෙම සාදයේ කාගෙත් සිත් ගත් අංගය බවට පත් වූයේ තරු සහභාගී වූ පත්තර කොලය උඩ යුගල නර්ථන යෙදීමේ තරඟයයි. අතිශය තරඟකාරී ලෙස පැවති මෙම තරඟාවලියේ ජයග්‍රහණය ගිවන්ත සහ මුතූ තරංගාට හිමිවුනේ ඔවුන් විසින් ලබාදුන් තියුණු තරඟකාරීත්වය නිසායි. මේ වර්ණවත් රාත්‍රිය අවසානයේදී DJ සංගීතයෙන් මුසපත් වූ සියලුම තරු නර්ථන වේදිකාව සලිත ලලිත කරමින් අපූර් විනෝදාශ්වාදයක් ලබාගත්තා.
popular news
ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු මුදල් ගැන ඕස්ට්‍රේලියාව දැක්වූ අදහස්
පාරිභෝජනය පාලනය කරන්න - ඉරාන ජනපති
තරුණ භික්ෂූන් වහන්සේලා පිරිසක් රු. කෝටි 110 මත්ද්‍රව්‍ය සමග කටුනායකදී අත්අඩංගුවට
ඉන්දියාව අභිභවමින් චිනය ලංකාවේ විශාලම වෙළඳ හවුල්කරුවා වෙයි
හෝමූස් හරහා ගිය නැව්වලින් අයකළ ගාස්තු ඉරාන මහ බැංකුවේ තැන්පත් කරයි
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයේ වෙඩි තැබිමක්, ට්‍රම්ප් හා මෙලානියා ආරක්ෂිතව ඉවත් කර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd