www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
හිරු නාළිකාව විසින් සංවිධානය කරනු ලබන හිරු ගෝල්ඩන් ෆිලිම් අවෝර්ඩ්ස් සම්මාන රාත්‍රිය අද (11දා) කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා එක්විම සඳහා ඉන්දියාවේ සුපිරි නලු නිළියන් කිහප දෙනෙකුම ශ්‍රි ලංකාවට පැමිණියහ. සම්මාන රාත්‍රිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (11දා) පෙරවරුවේදී කොළඹ හිල්ටන් හෝටලයේ පැවැතියේය. මධුරි ඩික්ෂිත්, කරිෂ්මා කපූර්, සුනිල් ශෙට්ට, ජැකී ෂරොෆ්, නිල් නිතේෂ්, මෙහිදී අදහස් දැක්වූහ.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd