විමල් කුමාර ද කොස්තා අවසන් ගමන් යයි
- 23 11 2016
- 20:33
- {{hitsCtrl.values.hits}} views
- ක්රිෂාන් රණසිංහ
අභාවප්රාප්ත ප්රවීණ රංගධර විමල් කුමාර කොස්තා මහතාගේ අවසන් කටයුතු අද (23දා) බොරැල්ල කනත්තේදී සිදුකෙරිණ. මේ එහි අවස්ථා කිහිපයකි. මෙහි වෙනදා කලාකරුවෙකුගේ ආදාහනයකදී දක්නට ලැබෙන ප්රවීණ කලාකරුවන් දක්නට නොලැබීම පුදුමයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.













