ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 22 වන බදාදා
අභාවප්‍රාප්ත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බෞද්ධ හා කතෝලික ආගමික චාරිත්‍ර මිශ්‍රව පවත්වන බව ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක හා අධ්යක්ෂ සෝමරත්න දිසානායක මහතා පවසයි.
එය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඉල්ලීම මතම සිදුවන බවද ඔහු පැවසීය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු වන ආකාරය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය.
අවසන් කටයුතු මැයි 02 වැනිදා සවස 3.30ට නිදහස් චතුරස්රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවෙයි.
popular news
චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කරයි
පාකිස්තානය වෙනුවෙන් 38 හැවිරිදි ක්‍රීඩකයෙකුට ටෙස්ට් වරම්
ජයනන්ද වර්ණවීර මහතාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
පද්මේ මට ඩුබායිවලදී හමුවුණා, මුදල් ගණුදෙනු කර නෑ
තවදුරටත් ඉහල යන රන් මිල
රු. කෝටි 5ක් වටිනා නිවස සහිත ඉඩම වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළ දානපතියා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd