www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වීම සඳහා ප්‍රතිපාදන වෙන්නොවීම නිසා පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය නාට්‍ය උළෙල මාස ගණනක් පමාවී පැවැත්වීමට සිදුවු බව නාට්‍ය කලා අනුමණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යය චන්ද්‍රගුප්ත තේනුවර මහතා අද (1දා) නාඩා (බස්නාහිර පළෘත් සෞන්දර්යය නිකේතනය) ශාලාවේදී පැවති රාජ්‍ය නාට්‍ය උළෙලේදී ප්‍රකාශ කළේය.
සවස 4ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය නාට්‍ය උළෙට ඔහු සහභාගිවුයේ නැත. සවස 5ට පමණ ආරම්භ වූ රාජ්‍ය නාට්‍ය උළෙලට රාජ්‍ය අනුග්‍රහය නොලැබීම අතුළු කරුණු කිහිපයකට විරෝධය පෑමටත් කලාකරුවෝ කටයුතු කළහ.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd