රයිගම් ටෙලීස් 2017
රයිගම් ටෙලි සම්මාන 2017 සම්මාන රාත්‍රිය ක්ෂේත්රයේ රංග ශිල්පීන් සහ ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පසුගියදා (24දා) පැවැත්විණි. එහිදී සම්මාන බෙදී ගියේ මෙලෙසිනි.
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා - මහේන්ද්‍ර පෙරේරා (එඩ්වින්, බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය - නදී කම්මැල්ලවීර (චංචලා, බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය - ආනන්ද අබේනායක - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනී)
වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය - කූඹියෝ (ITN)
වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යය නළුවා - තුමිඳු දොඩන්තැන්න (කූඹියෝ, සහෝදරයා - ITN)
වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය - නයනතාරා වික්‍රමආරච්චි (දෙවෙනි ඉනිම)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය - ශාලිත ගුණවර්ධන (බැද්දේ කුලවමිය)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය - ලක්මා වීරසේකර (බැද්දේ කුලවමිය)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය - ගයාන් ගණකධාර - (බැද්දේ කුලවමිය)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය - ජැක්සන් ඇන්තනී (සංසාරේ දිගය - සී රජ)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා - සමන් ලෙනින් (ගොම්මනේ රැයේ වන මැද - එළිය කන්ද)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව - ඉන්දිකා උපමාලි (සංසාරේ දිගයි - සී රජ)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය - කුලරුවන් ගමගේ - ස්වේත ගංතීර (ITN)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල) - පාරමී රණසිංහ (ජාතික රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (දමිළ) - ක්‍රිස්ටිනා ග්‍රේස් නඩරාජන් (වසන්තම් TV)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (ඉංග්‍රීසි) - බර්නඩින් ජයසිංහ (TV1)
වසරේ විශිෂ්ටතම රූපවාහීනී ප්රවෘත්ති නිවේදක (සිංහල) නදීක කරුණානායක (ස්වර්ණවාහිනී)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකා (සිංහල) - සුනේතා කුමාරි (ජාතික රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක / නිවේදිකාව (දමිළ) - රාධිකා වින්සන් - නේත්‍රා TV)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක / නිවේදිකාව (ඉංග්‍රීසි)- තිළිණ උදයරත්න - Channel Eye)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන - චිත්‍ර කාමරය, ඉමාලි ආරියවංශ (සියත TV)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන - ගමට ක්‍රීඩා, සජිත් දිනූෂාන් ගෝවින්න (සිරස TV)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන - ආඝාත රෝගයෙන් මිදෙමු, නිශාදි රුවන්මලී (ජාතික රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන - සිංහගිරි ස්ටුඩියෝ (පළමු අදියර - ටීවී දෙරණ)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬ කැවීම් වැඩසටහන - ඒබීයූ කෙටි චිත්‍රපට, වජිරකුමාරි විතානගේ (ජාතික රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන - සිරස පෙන්ටත්ලන් සීසන් 2, පුළිඳු මිස්සක එදිරිසිංහ (සිරස TV)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී කාලීන වැඩසටහන - ඩෙංගු අලුතෙන් හිතමු - ප්‍රදීප් විජේකෝන් (ශ්‍රද්ධා TV)
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා - මයුර කාංචන රෝහණ - (බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය)
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය - බුවනි චාපා දියලගොඩ (හර්ෂි - මේ මමයි - ITN)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා - ආනන්ද කුමාර උන්නැහේ (ජිනපාල, බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය - නයනා හෙට්ටිආරච්චි (යසෝ මැණිකේ, බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය - අරුණ ප්‍රේමරත්න (බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනී)
වසරේ නිර්මාණාත්මක රියලිටි වැඩසටහන - Youth with Talent (සඳරුවන් ජයවික්‍රම - ITN)
වසරේ විශිෂ්ටතම ගවේෂණාත්මක රූපවාහිනී පුවත් වාර්තාකරණය - උකුස්සා (ගජමුතු හෙළිදරව්ව - ඩබ්.ආර්.ඒ. දිනේන්ද්‍ර රත්නසිරි - TV දෙරණ)
ලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඉෂාන් සංජීව
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.












