තුන්දෙනෙක්
- 27 02 2018
- 21:57
- {{hitsCtrl.values.hits}} views
- නිඳුක් මධුෂීක
ප්රසන්න විතානගේ,විමුක්ති ජයසුන්දර,අශෝක හඳගම විසින් අධ්යක්ෂණය කරන ලද ‘තුන්දෙනෙක්’ සිනමා නිර්මාණය අද (27දා) කොළඹ රීගල් සිනමා ශාලාවේදී ප්රදර්ශනය කෙරුණි.
මෙහිදී සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්රතිපත්තිය එළිදැක්වීම සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන, අගමැති රනිල් වික්රමසිංහ,හිටපු ජනාධිපතිනි හා ජතික සමඟි හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක් වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.










