43 රාජ්‍ය නාට්‍ය උලෙළ නිමවෙයි
වසරේ හොඳම වේදිකා නාට්‍යය නිෂ්පාදනය ලෙස චමිල ප්‍රියංකගේ 'මෙය තුවක්කුවක් නොවේ' වේදිකා නාට්‍යයද එය අධ්‍යක්ෂණය කළ චමිල ප්‍රියංකර වසරේ හොඳම අධ්යක්ෂවරයා ලෙසද, වසරේ හොඳම නිළිය සහ වසරේ හොඳම නළුවා ලෙස 'සාදය මාරයි සල්ලි හමාරයි' නාට්‍යයේ ලලනි ප්‍රනාන්දු සහ නෙවිල් ඒ ප්‍රනාන්දු^ චරිත නිරූපණය කළ ජයනි සේනානායක සහ ගිහාන් ප්‍රනාන්දු ද සම්මාන දිනාගනිමින් 43 රාජ්‍ය නාට්‍ය උලෙළ ඊයේ (11දා) නිමාවිය.
නාට්‍ය ක්ෂේත්රයට කළ මෙහෙවර සලකා මෙවර නාට්‍ය කීර්ති සම්මානය ප්‍රවීණ නාට්‍ය‘වේදී රංජිත් ධර්මකීර්ති මහතාට සහ ඒ.ජේ.රිහාන් මහත්මියට ප්රදානය කෙරිණි.
මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී සංස්කෘතික කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් හා කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

