හැරී කුමරුයි පෙම්වතියයි අන්තර්ජාලය කළඹති
බ්‍රිතාන්‍ය රජ පවුලේ සිද්ධවෙන හැංඟි හොරා ආදරය මේ වෙනකොට ප්‍රසිද්ධ වීමට පටන් අරන් තියෙනවා. මේ හැංඟි හොරා ආදරය සිද්ධ වෙන්නේ හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය වන රූපවාහිනී නිවේදිකාවක් සහ නිරූපිකාවක් වන Meghan Markle අතරයි.
ඒ තරම් ප්රසිද්ධයක් නැතිව තිබ්බ මේ ආදර අන්දරයේ අමුතු ඡායාරූප ටිකක් මේ වෙනකොට අන්තර්ජාලයට ඇවිත් තියෙනවා. එහෙම ඡායාරූප ටිකක් එන්න හේතුව වන්නේ මෙයයි. ඒ හැරී කුමරු සහ මේගන් මාකල් නත්තල සැමරුවහොත් එය කෙසේ තිබේද යන්න පෙන්වීමට බ්‍රිතාන්‍ය නළුවෙකු සහ නිළියක් එක්ව එය ඡායාරූපයට ගැනීමයි.
මේ අවස්ථාවේ බ්‍රිතාන්‍ය මහරැජින ලෙසද නිළියක් පෙනී සිට නවකතාවක් එළිදක්වා තියෙනවා.කොහොම වුණත් මේ අතර හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය ලෙස පෙනී සිටින මේ නළුවා සහ නිළිය රංගනයෙන් ඔබ්බට ගොස් ටිකක් අශෝභන ලෙසත් හැසිරිලා තියෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





