www.ada.lk
2026 නොවැම්බර් මස 08 වන ඉරිදා
ශ්‍රී ලංකා වනජීවී භාරයේ ඡායාරූප සංගම මගින් පළමුවරට සංවිධානය කරන වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය අදද (07දා) කොළඹ ලයනල් වෙන්ඩ්ට්හිදී පැවැත්වේ. පෙරේදා (05දා) අවසන්වූ මෙම ප්‍රදර්ශනයේ අවසන් දිනය අද වෙයි.
‘වනජීවීන් යනු ජාතියේ ජීවනාලියයි’ යන මාතෘකාව යටතේ ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එයට පාසල් හා විවෘත ලෙස අංශ දෙකකින් ඡායාරූප ඉදිරිපත් කර තිබේ. ප්‍රදර්ශනය සඳහා ඡායාරූප 156ක් ඉදිරිපත් කර තිබේ.
popular news
කොමාණ්ඩර් සමීරගේ දේහය ලංකාවට
දුම්රියේ ගැටි මිය ගිය වෛද්‍ය සිසුවියගේ මරණය සැක බව පියා කියයි
හෙග්සෙත් හා රූබියෝ යන්නේ නෑ
ඇමෙරිකානුවන් යුද්ධයට එපා කිව්වා
ට්‍රම්ප් මැතිවරණ ප්‍රතිඵලය පිළිගනියි
ඕවල් කාර්යාලය වෙනස් කිරීම වළක්වමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd