www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
නීතිඥ ජෝන් ද සිල්වා සූරීන්ගේ 95 වැනි ගුණානුස්මරණ උත්සවය සහ රාමායනය නූර්ති නාට්‍යයේ මංගල දර්ශනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් අද (17දා) මරදාන ටවර් රඟහලේදී පැවැත්විණි.
මේ සඳහා ටවර් හෝල් රඟහල පදනමේ අධ්යක්ෂ ලයනල් ප්‍රනාන්දු, රාමායනය නාට්‍යයේ අධ්යක්ෂ ලයනල් ගුණතිලක සහ රංගන ශිල්පීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd