www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
රයිගම් ටෙලීස් 2015 සම්මාන උලෙළ පසුගියදා (03දා) කොළඹ 02, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.
එහිදී වසරේ විශිෂ්ටතම නළුවා හා නිළිය ලෙස රොෂාන් රවීන්ද්‍ර හා මේනකා පිරීස්ද,ජනප්‍රිය නළුවා සහ නිළිය ලෙස සාරංග දිසාසේකර සහ ශලනි තාරකාද සම්මාන දිනාගත්හ. වසරේ නැගී එන නළු නිළි යුවළ ලෙස රුවන් පෙරේරා හා මාධවී වත්සලා සම්මාන දිනාගත්හ.
රූපවාහිනී මාධ්‍ය සඳහා අද්විතීය මෙහෙවරක් ඉටුකළ ජ්‍යෙෂ්ඨයන් වෙතප්රණාම සම්මානයක් ලෙස ජීවිතයේ එක් වරක් පමණක් පිදෙනප්රතිභා ප්‍රභා ගෞරව සම්මාන ප්‍රවීණරංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රවීණ නිවේදක අරුන් ඩයස් බණ්ඩාරනායක සහ රූපවාහිනිය යොවුන් පරපුරට සමීප කළ පියදාස රත්නසිංහ යන මහත්වරුන්ට හිමි විය.
සටහන/ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd