ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා
(PICTURES) සිය හොඳම මිතුරියකගේ විවාහ උත්සවයකට එක්වීම සඳහා ඉන්දීය සුපිරි නිළි දීපිකා පදුකෝන් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ ඇයගේ පෙම්වතා වන රන්වීර් සිංද සමගිනි. මෙම විවාහ උත්සවයේ නිල ඡායාරූප තවමත් ප්‍රසිද්ධියට පත්ව නොතිබුණත් සමාජ මාධ්‍ය හරහා එහි ඡායාරූප කිහිපයක් දක්නට ලැබෙනවා. රන්වීර් හා දිපිකා එක්ව මෙම විවාහ උත්සවය අලංකාර කළ බවත් ඔවුහු හින්දි ගීතයන්ට නර්තනයෙන්ද දායක වී තිබෙන බවත් වාර්තා වෙනවා.
popular news
මධ්‍යම අධිවේගයේ ඉදිකිරිම් හේතුවෙන් කොළඹ නුවර පාරේ මංතීරුවක් වසා තැබෙයි
අනුරාධපුර වැව්රක්ෂිත සීමා ලකුණු කළ අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂකට හදිසි ස්ථාන මාරුවක්
රූපවාහිනී නිවේදක දුෂාන්තගේ මව සහ පියා එකම දිනෙක අභාවප්‍රාප්ත වෙයි
දැදුරු ඔයේ ගිලුණු පස් දෙනාම ජීවිතක්ෂයට
STF නිලධාරීන්ට පහරදී සැකකරුවෙක් බලෙන් මුදවාගෙන යයි
වයඹ සරසවියේ අතවරය ගැන ස්වාධීන පරීක්ෂණයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd