www.ada.lk
2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා
කාන්තා නිදහස වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කෙරුණු My Choice වීඩියෝපටය පිළිබඳව ඉන්දියාව තුළ දැඩි කතාබහක් නිර්මාණය විය. ඒ සඳහා ඉන්දීය සුපිරි නිලි දීපිකා පදුකෝන්ද රංගනයෙන් දායක වී තිබුණි.
දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වූ වීඩියෝව කාන්තාවකට කැමති දෙයක් කළ හැකි බව සඳහන් වූ අතර පිරිමින් වෙනුවෙන් නිශ්පාදනය කළ වීඩියෝවෙද සඳහන් වෙන්නේ තමන්ට ඕනෑම දෙයක් තම තේරිම බවයි.
පසුගිය පළමුවැනිදා Youtube ජාලය වෙත මුදා හළ වීඩියෝව මේ වන විට ලක්ෂ 6කට අධික පිරිසකගේ ප්‍රතිචාරයට ලක්ව තිබේ.
popular news
ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු මුදල් ගැන ඕස්ට්‍රේලියාව දැක්වූ අදහස්
පාරිභෝජනය පාලනය කරන්න - ඉරාන ජනපති
තරුණ භික්ෂූන් වහන්සේලා පිරිසක් රු. කෝටි 110 මත්ද්‍රව්‍ය සමග කටුනායකදී අත්අඩංගුවට
ඉන්දියාව අභිභවමින් චිනය ලංකාවේ විශාලම වෙළඳ හවුල්කරුවා වෙයි
හෝමූස් හරහා ගිය නැව්වලින් අයකළ ගාස්තු ඉරාන මහ බැංකුවේ තැන්පත් කරයි
ඩ්‍රෝන මෙහෙයුමකින් ඇල්ලූ යාල කැලේ ගංජා වගාව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd