www.ada.lk
2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා
හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සිරගත වූ අවස්ථාවේ මාධ්‍යය හමුවේ අදහස් දැක්වූ ඔහුගේ සුරූපී දියණිය දුල්මිණි අත්තනායක මේ වනවිට අපේ රටේ තරුණයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගෙන හමාරය. පෙරේදා ෆේස්බූක් සමාජ ජාලයේ අලුත් පිටුවක් ආරම්භ වූ අතර එය නම් වී තිබුණේ තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සංගමය ලෙසිනි.
මෙම පිටුව ආරම්භ වී පැය72 ක් තුළ එයට like 14500කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබීමෙන්ම දුල්මිනි ලබා ඇති ප්‍රසිද්ධිය පැහැදිලි විය. මෙහි දැක්වෙන්නේ ඇය වෙනුවෙන් නිර්මාණය වූ සුන්දර අදහස් ගොන්නකි. මේ සමගම තිස්ස අත්තනායක මහතාද ෆේස් බුක් භාවිතා කරන්නන් අතර විශාල ජනප්‍රියත්වයක් ලබා ගෙන තිබේ.
popular news
නාවලපිටිය බස් රථ ගාල ජලයෙන් යටවෙයි
සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
දියණිය පැදවූ අලුත්ම ත්‍රීරෝද රථය අඩි 50ක ප්‍රපාතයකට, තිදෙනෙක් රෝහලට
ඇමෙරිකාවේ පියෙක් තම දරුවන් හත් දෙනා හා තවත් දරුවෙක් වෙඩි තබා ඝාතනය කරයි
තෙල් මිල පහළට
10 දෙනෙක් දැදුරු ඔයේ ගිලෙයි, දෙදෙනෙක් බේරා ගනියි, දෙදෙනෙක් මරුට, හයක් අතුරුදන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd