www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
ජාතික තරුණ සේවා සභාව වාර්ෂිකව සංවිධානය කරන යෞවනයේ මහා මංගල්‍ය වූ ජාතික යෞවන සම්මාන උලෙළ 39 වැනි වරටත් පසුගිය 28 වැනිදා මහරගම යොවුන් රඟහලේදී පැවැත්වුණි. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය කේ. ඒ. එස්. කීරගල මහතා සහ ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ ජනරාල්/සභාපති නීතිඥ එරන්දික වැලිඅංගේ මහතාගේ සහ ප්‍රවීණ කලාකරුවන් සහ නවක කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙන් අතිඋත්කර්ෂවත් අන්දමින් මෙය පැවැත්විණ. මෙම සම්මාන උලෙළේදී සම්මානලාභීන් 164 දෙනෙකු සඳහා සම්මාන හා සහතිකපත් ලබාදෙන ලදී. ජාතික තරුණ සේවා සභාවේ යොවුන් රංගන ශිල්පීන් ඉදිරිපත් කළ රසාලිප්ත රංගන තුළින් සම්මාන උලෙළ වර්ණවත් විය. මෙහි දැක්වෙන්නේ එම සම්මානලාභියෝය.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd