www.ada.lk
2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා
(VIDEO) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ ගායනයට දක්ෂ බව අප හැමදෙනාම දන්නවනේ. රෝහිත එහෙමත් නැත්නම් ‘චිචී' ඔහුගේ නවතම මියුසික් විඩියෝව 'සිහිනෙක' නමින් මීට දින දෙකකට පමණ පෙර එළිදැක්වුණා. එම මියුසික් වීඩියෝවේ රංගනයට රෝහිතගේ අයියා වන නාමල් රාජපක්ෂත් එක්ව තිබුණා.
නුවරඑළියේ පැවැති රූගත කිරීමේ අවස්ථාවට සිය සහෝදරයාගේ සහායට ගිය නාමල්ට අවසානයේදී රඟපෑමට සිදුව ඇත්තේ චිචීගේ බලවත් ඉල්ලීම මත බවයි වාර්තා වෙන්නේ. නාමල් මෙම වීඩියෝවේ ඇඳ පැළඳගෙන සිටින ඇඳුම් පැළඳුම් පවා රෝහිතට අයත් දෑ බවයි වාර්තා වෙන්නේ. සිහිනෙක ගීතය මේ වන ශ්‍රී ලංකාව තුළ යූ ටියුබ් සමාජ ජාලයේ අංක එකට පැමිණීමටත් සමත්ව තිබෙනවා.
popular news
සාම පාගමනේ පළමු දිනයේදීම ආලෝක රෝගී වෙයි
ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු මුදල් ගැන ඕස්ට්‍රේලියාව දැක්වූ අදහස්
පාරිභෝජනය පාලනය කරන්න - ඉරාන ජනපති
තරුණ භික්ෂූන් වහන්සේලා පිරිසක් රු. කෝටි 110 මත්ද්‍රව්‍ය සමග කටුනායකදී අත්අඩංගුවට
ඉන්දියාව අභිභවමින් චිනය ලංකාවේ විශාලම වෙළඳ හවුල්කරුවා වෙයි
හෝමූස් හරහා ගිය නැව්වලින් අයකළ ගාස්තු ඉරාන මහ බැංකුවේ තැන්පත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd