www.ada.lk
2026 ජුනි මස 23 වන අඟහරුවාදා
(VIDEO) නුවරඑළිය තුරග තරගාවලියේ නිමාව ඊයේ (23දා) සිදුවිය. ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද එක්ව සිටියේය. එහිදී ඔහු ගීත තුනක් ගායනා කළ අතර ඒ අතරින් එක් සිංදුවක් වූයේ ‘සල්ලි නැතේ මට විස්කි නැතේ. බඹර වගේ ඇත තවම විසේ’ ගීතයයි.
එම ගීතය ගායනට පෙරාතුව ක්‍රීඩා ඇමති මෙසේද කීවේය.
“මේක මගේ ආසම සිංදුවක්. මේක මම පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදීත් ගායනය කළා. මට ඒ ඡන්ද ව්‍යාපාරයට වියදම් කරන්න සල්ලි තිබුණේ නෑ. නමුත් මිලියනපතියන් හා බිලියනපතියන් වියදම් කරන්න හිටියා. මම කිව්වේ ‘මට සල්ලි නැතේ, විස්කි නැතේ’ කියලා"
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
තෙල් මිල තවදුරටත් පහළට
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
බොස්ටන්හි ලිංගික ජාවාරම් වැටලීමකදී ශ්‍රී ලාංකේය චීවරධාරියෙක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd