අයිස් නාපු සනී ලියොන්
(VIDEO) ලොවපුරා සීග්රායෙන් ජනප්‍රිය වෙමින් පවතින 'අයිස් බාස්කට්' නෑම මේ දිනවල බොලිවුඩයේද ඉතා ජනප්‍රිය අංගයක් වී ඇත. ස්නායු රෝගීන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවිමේ අරමුණින් සංවිධානය වුණ මෙම වැඩසටහන මේ වනවිට හොලිවුඩයේ මෙන්ම බොලිවුඩයේද ජනප්‍රිය වී තිබේ. එයට හේතුව වී ඇත්තේ හොලිවුඩ් නළුනිළියන් සේම බොලිවුඩ් නළුනිළියන් බොහෝ පිරිසක් මෙම අරමුදල වෙනුවෙන් 'අයිස් බාස්කට්' නෑමට එක්වීමයි. පසුගිය සති අන්තයේදී සනී ලියෝන්ද 'අයිස් බාස්කට්' නෑමට එක්ව තිබුණ බව සඳහන් විය. මේ සඳහා පුළුල් මාධ්‍ය ප්‍රචාරයක්ද ලැබී තිබුණ අතර, එය නැරඹිමට දහසකට ආසන්න පිරිසක් එක්ව තිබුණ බවද වාර්තා විය. සනී මෙන්ම ජනප්රි සිනමා නළුනිළියන් යුවළක් වු ආක්ෂේ කුමාර් සහ සොනක්ෂි සින්හාද මේ සදහා එක්ව තිබුණි. ආක්ෂේ අයිස් වතුර පිරවු බාස්කට් 11ක් නැමෙන් බොහෝ පිරිසකගේ අවධානයද දිනා ගැනීමට මෙහිදි සමත් වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
