42 වැනි වරටත් පවත්වනු ලැබූ රාජ්‍ය නාට්‍ය උළෙලේ (2014) හොඳම නළුවා ලෙස ‘ආදර වස්තුව’ නාට්‍යයේ නවීන්ගේ චරිතය නිරූපණය කළ ශ්‍යාම් ප්‍රනාන්දුත්, හොඳම නිළිය ලෙස ‘චේ ගුවේරා’ (මරා දැමූ ජීවත්වන මිනිසා) නාට්‍යයේ ජූලියා කොට්ස්ගේ චරිතය නිරූපණය කළ ගයනි ගිසන්තිකා සම්මාන ලැබීය.
හොඳම නාට්‍ය ලෙස හුණුටයේ කථාවද හොදම අධ්‍යක්ෂණය ලෙස පරාක්‍රම නිරිඇල්ල මහතාද සම්මාන ලැබීය. රාජ්‍ය නාට්‍ය උළෙල අද (21 දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි