නුවරඑළිය නව වාණිජ මණ්ඩලය නුවරඑළිය සමුපකාර නිවාඩු නිකේතනයේ දී ආරම්භ කෙරිණි. ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් දිරිගන්වා අපනයන ක්ෂේත්‍රයට ඔවුන් යොමුකරවීම අරමුණු කර ගෙන බිහිවූ මෙහි ප්‍රථම සභාපතිවරයා වශයෙන් ඩනුවරඑළිය නව වාණිජ මණ්ඩලය නුවරඑළිය සමුපකාර නිවාඩු නිකේතනයේ දී ආරම්භ කෙරිණි.
අද (03) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 234.50ක එනම් සියයට 1.38 ක ඉහළ ගොස් ඒකක 17,214.39ක් ලෙස සටහන් විය. මෙය එම දර්ශකය එතෙක් මෙතෙක් වාර්තා කළ ඉහළම අගයද වෙයි.
Read More“තරගකාරීත්වය වර්ධනය කරමින් වෙළෙඳ ප්‍රවේශය පුළුල් කිරීමට අප ගත් දිගුකාලීන උත්සාහයන්ගේ සාර්ථකත්වයක්’’ - අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති
Read More