තෘතීයක අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (TVET) කොළඹ, ගලදාරි හෝටලයේදී ඊයේ (15දා) පැවැත්විණි.
ඊයේ දිනයට (15දා) ට යෙදී තිබුණු ජාතික නිපුණතා දිනයට සමගාමීව පවත්වන මෙම ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ආධාර ලබාදෙන ජර්මානු ජාත්‍යන්තර සහයෝගීතා සංවිධානය හා එක්ව, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය මගින් සංවිධානය කර තිබුණි.
මෙහි ප්‍රධාන දේශනය ජාත්‍යන්තර ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ හා අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් පවත්වනු ලැබිය.
මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයන් ලෙස යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ජර්ගන් මෝහාඩ් යන මහත්වරු සහභාගි වූහ.