සමුද්‍ර_නාවික කෞතුකාගාරය මැයි 9 සිට ජනතාවට විවෘතයි
- 4 05 2014
- 08:36
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ත්‍රිකුණාමලය පැරණි ඕලන්ද නාවික කොමසාරිස් නිල නිවසේ ඉදිකෙරෙන සමුද්‍ර හා නාවික කෞතුකාගාරය මැයි 09දා සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරෙන බව පැවසෙයි.
ශ්‍රී ලංකාවේ නාවික කටයුතු ඉතිහාසය පිළිබඳව සහ මුහුදු පුරාවස්තු පිළිබඳ තොරතුරු ඇතුළත් ප්‍රදර්ශන මැදිරිවලින් මෙම කෞතුකාගාරය සමන්විත වන බවද කියැවෙයි.
මෙහි වූ නවීන ශ්‍රවණාගාරය ආසන 100කින් සමන්විත වන බවත්, නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ආපන ශාලාවක්ද ඊට ඇතුළත් වන බවත් පැවසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
